නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

මගේ රස්තියාදුකාර ජීවිතේ අඩු වුණා වගේ දැනෙනවා  

2018-05-07 17:18:16

හර්ෂගෙයි තනුක්‍ෂිගෙයි කැදැල්ලට අලුත් අමුත්තෙක් ඇවිත්?


'යශෝදරා' චරිතයට හඬ කවන්න ලැබීම වාසනාවක්  

2018-05-06 15:29:43

යශෝදරා චිත්‍රපටයේ යශෝදරාවට හඬකවන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


මමත් ගේම්කාරයෙක්  

2018-05-04 17:29:49

විරාජ් දැන් අලුත් වැඩක පේන්න අරගෙන


යාළුකම්වලට, නෑදෑකම්වලට දෙන්න මගේ ළඟ චරිත නෑ  

2018-05-03 16:05:27

අපි චන්න පෙරේරාව මෙතෙක් කල් දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියට. නමුත් දැන් ඔහු විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් විදියටත් කටයුතු කරනවා. ඒ හිරු රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වන 'Hiru Super Hero' වැඩසටහන හරහා. චන්නගේ ඒ අලුත්ම භූමිකාව ගැන වගේම අලුත් වැඩකටයුතු ගැන අහන්නත් අපි ඔහු සම්බන්ධ කරගත්තා.

සිනමාකරුවන්ට 'හසු නොවූ යශෝධරා' මහැදුරු සුනිල් සිනමාවට ගෙනත්  

2018-05-02 15:46:32

'යශෝධරා' චරිතය සිනමාවට ගෙනාපු විශේෂ සංධිස්ථානය ගැන මුලින්ම කතා කරමු.


සංගීත් සැඟවූ රහස  

2018-05-01 18:17:57

සංගීත්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්න යනවලු නේද?


කුෂ්ලානි රොෂාන් ගැන ඇත්ත කියය  

2018-04-29 11:16:56

රොෂාන් රණවන කිව්වම කවුද නොදන්නේ. හැබැයි රොෂාන් ගැන රොෂාන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වඩා දන්නේ ඔහුගේ බිරිය. ඒ නිසා ප්‍රේක්ෂක ඔබ නොදන්න ඇය දන්න රොෂාන් කවුද කියලා දැනගන්න කුෂ්ලානිව හදගැස්මට එකතු කරගත්තා.

මම ලස්සන ජීවිතයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ  

2018-04-29 09:39:02

මේ දවස්වල පැතුම් වැඩ කිහිපයකම පේන්න ඉන්නවා?


වසර පනහක දිවි ගමනට නලින් රෝසාට දුන්න පුදුම හිතෙන තෑග්ග  

2018-04-27 10:21:31

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක ප්‍රසන්න රෝසාගේ 50 වැනි උපන් දින සාදය පසුගිය දිනෙක පැවැත්වුණා.

සෙවණැලි නාට්‍ය කලාවෙන් ලෝකයට වැඩ පෙන්වන ලංකාවේ කෙල්ල  

2018-04-26 17:02:48

තමාෂා සෙවණැලි නාට්‍ය කලාවට යොමු වුණු මුල ගැන කතා කරමු?


ගායන දිවියෙන් සමුගන්න කලින් දමයන්ති ජයසූරියගෙන් 'සිත නිවන ගී'  

2018-04-25 15:30:37

ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගායන ශිල්පිනියක් තමයි දමයන්ති ජයසූරිය. ඇය ගායන ජීවිතයෙන් සමුගන්න සූදානම් වෙනවා. ඊට පෙර ඇය අවසන් සංයුක්ත තැටිය එළිදක්වන්නත් කටයුතු කරමින් ඉන්නවා.

වසර දහයකට පස්සේ සිනමාවට ඇවිත් බන්දු-ටෙනි කැපිලි කෙටිලි සියල්ල හෙළි කරයි  

2018-04-23 16:39:24

බන්දු-ටෙනි සුසංයෝගය කාලයක් එකට සිනමාවේ දකින්න ලැබුණේ නැහැ. නමුත් දැන් බන්දු-ටෙනි යමරජ සිරි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්.

කලකිරුණු අතීතය අමතක කර මුතූ ආයෙත් වැඩ  

2018-04-22 14:19:01

අවුරුදු තුනකට විතර පස්සෙ ආයෙත් පුංචි තිරයට ඇවිත් නේද?


කැනඩාවේ තරුණියකට සුරේෂ්ගේ හිත ගිහින්  

2018-04-20 16:28:48

සුරේෂ් ගමගේ කියන්නේ සිනමාවෙන් කලා ලෝකයට ප්‍රවේශ වූ කලාකරුවෙක්. ඉන් පස්සෙ ඔහු ගොඩක් ප්‍රසිද්ධ වුණේ නර්තන ශිල්පියකු හැටියට. ඒත් මේ වෙනකොට නම් සුරේෂ්ව බොහෝ දෙනා හඳුනන්නෙ ගායකයකු හැටියටයි.

කිඩ්නැප් කළ නිසා කළ නිසා වෙච්ච දේ  

2018-04-19 15:51:19

දුලානිට සිනමාවේදී වෙනස් වෙන්න අවස්ථාවක් ලැබිලා නේද?


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon