සයිටම් විරෝධී ජන පවුරෙන් අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක්
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර මඟින් සංවිධානය කළ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කෙරුණා.
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර මඟින් සංවිධානය කළ අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කෙරුණා.
ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන 20දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
මෙරට මුහුදු සීමාවන්ට ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
ත්‍රිරෝද රථ හා මෝටර් කාර් අතරට ගැනෙන රෝද හතරේ නව වාහන පන්තියක් මෙරටට හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.
ගම්පොළ වැලිගල්ල තලවතුර මාර්ගයේ එකේ කණුව අසල ප්‍රධාන මාර්ගයේ ජීව අත්බෝම්බ 8ක් සහිත පාර්සලයක් දමා ගොස් තිබියදී දවුලගල පොලිසිය සොයා ගෙන ඇත.
අඳුර යටපත් කර උදා වන ආලෝකය තුළින් ලෝකය සමෘද්ධිමත් යහපත් තැනක් බවට පත් කරලීම සමරන හින්දු භක්තිකයන්ගේ දීපාවලී උත්සවය අදය.
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සඳහා මහජන අදහස් නොවැම්බර් 02 දක්වා ලබා ගැනීමට පළාත් සභා සීමා නිර්ණය කමිටුව තීරණය කොට තිබේ.
ජාතික පාසල් ගුරුවරුන් තවත් නවදහසක් ලබන ජනවාරි මාසයේදී මාරු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවැරීමට එරෙහිව පැවැති විරෝධතාවක් මඟින් අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම මත පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩි.වී.චානක ඇතුළු 8 දෙනෙකුට ඇප ලබා දී තිබේ.
මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයටත්, නාය යෑම්වලටත් මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.
ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකාවාසීන් වෙතත් එසේම ඔවුන්ගේ නායකයන් වෙතත් එල්ලවන යුද අපරාධ තර්ජන හා විදෙස් විනිසුරන්ගේ අඳුරු සෙවණැලි ඉවත් කිරීම බටහිර රටවල වගකීම බවත් විශේෂයෙන්ම මේ සඳහා ඇමෙරිකාව හා එංගලන්තය ක්‍රියාත්මක විය යුතු බවත් බි්රතාන්ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී තිබේ.
වර්ෂ 2015 මාර්තු මාසයේ 28 වැනිදා අපේ රටේ ඇති රාජ්‍ය බැංකු තුනෙහිම ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට කැඳවූ එවකට මුදල් ඇමැති රවි කරුණානායක අපූරු නියෝගයක් දුන්නේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උතුරේ සංචාරයට සමගාමීව උතුරු අර්ධද්වීපයට පොලිස් නිලධාරීන්ට අමතරව, දහසක පොලිස් විශේෂ කාර්ය බළකා බළඇණියක් සීරුවෙන් තැබීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන 137 වන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන සැසිවාරයට සහභාගිවීම සඳහා අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය දිවයිනෙන් පිටත්ව ගියාය.