නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

අහිමි වූ දේවල් ගැන පසුතැවෙන්නේ නෑ  

2018-02-09 12:18:01

පුෂ්පිකා කාලයක් නිහඬ වෙලා ඉඳලා ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?


වසර දහයකට පස්සේ 6බඩ ඹ්චදඥ එළි බැස්සේ විරසක අහවර නිසාද?  

2018-02-08 14:13:45

අවුරුදු දහයකට විතර පස්සේ "6බඩ ඹ්චදඥ" ආයෙත් කරළියට ඇවිත් නේද?


පියුමි ජැක්සන්ගෙ බිරිය වෙන්න ඉන්දියාවට යයි  

2018-02-07 15:43:25

කේරළයේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න පියුමිට හොඳ අවස්ථාවක් ලැබිලා නේද..?


අවුරුදු හතක් නිහඬව ඉඳලා චතුරිකාව කැමැති කරගෙන එළියට දාපු ප්‍රගීත්ගේ ආදර කතාව  

2018-02-06 16:21:23

කාලයකට පස්සේ ඔබ අධ්‍යක්ෂණය කරන ඔබේ රංගනයත් දකින්න පුළුවන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනත්?

"සඳපිනි වැස්සෙදි" ෂෙහානිට වෙච්ච දෙයක්   

2018-02-05 14:22:36

බැඳීම් තියෙන්නේ ලොකේෂන් එකේදි විතරයි. ඒ බැඳීම් ගෙදර ගෙනියන්නෙ නෑ. එළියට බැහැලා එහෙ මෙහෙ යන යාළුකම් මට නැහැ.


“සිඳූ” ටෙලියේ රාහුල හිමි හොරෙක් වුණු අරුමය   

2018-02-03 15:16:32

ඉන්දිකව මේ දවස්වල පුංචි තිරයේදී අපිට හමුවෙන්නේ සිඳූ නාට්‍යයෙන්කො හොමද ඒ අවස්ථාව ලැබුණේ?


නැට්ටුවෙක් එක්ක අංජුලා දීග ගිහින්  

2018-02-02 15:34:52

අංජුලා මනාලියක් වුණා. ජීවිතේ ඒ වෙනස කොහොමද දැනෙන්නේ?


බුවිනිගේ මාස පහේ ආදර කතාව ආපු දුර  

2018-02-01 14:18:51

බුවිනිගේ ජීවිතෙත් සුවිශේෂී වෙනසක් සිද්ධ වුණානේ. අලුත් වෙනස දැනෙන්නේ කොහොමද?


රත්රන් වංචාව මතු වුණේ ලෙලුම්ගේ වීඩියෝව නිසාද?  

2018-01-30 15:26:43

ඔබ දාපු වීඩියෝ ප්‍රකාශයක් නිසා ඔබේ පියාගේ බිරියට බලපාපු සිද්ධිය ආයෙත් මතු වුණා කියලා කියන්න අරගෙන. ඇත්තටම එහෙම වුණේ ඔබේ වීඩියෝව නිසාද?


මාව අතහැර ගිය අය ගැන දුක් වෙන්නේ නෑ  

2018-01-29 14:31:21

උදාරි කාලයක් නිහඬ වෙලා හිටියා. ඇයි ඒ?


යාළුවාගේ කපුකමෙන් උපේඛාට හරි ගිය හැටි  

2018-01-28 13:17:50

උපේඛා තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද?


ශ්‍රියන්ත බාල දුව දීග දීලා හත් දවසක් මඟුල් කාලා  

2018-01-26 16:19:12

ඔබ ලොකු වගකීමකින් නිදහස් වුණා නේද?


රන්වල බළකායෙන් එළියට පැනලා වැඩ පෙන්නන සූප්පුවා  

2018-01-25 16:21:56

හඳයා ටෙලි නාට්‍යය නිසා කසුන් දැන් හුඟක්ජ නප්‍රියයි නේද?


දුවයි පුතයි එක්ක එඩ්වඩ් මෙදා සැරේ කරන්න යන දේ  

2018-01-24 16:34:35

'මාරම්බරී' සුවිශේෂී කඩඉමක් අත ළඟ නේද?


හිමාලි හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් වුණ රහස  

2018-01-23 16:04:34

හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයේ හිමාලි වෙනුවෙන් පුටුවක් වෙන්වෙලා තිබුණා. හිටි හැටියේ හිමාලි විනිශ්චය මණ්ඩලයේ දකින්න ලැබෙන්නේ නෑ?


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon