නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විනෝදාත්මක

රන්වල බළකායෙන් එළියට පැනලා වැඩ පෙන්නන සූප්පුවා  

2018-01-25 16:21:56

හඳයා ටෙලි නාට්‍යය නිසා කසුන් දැන් හුඟක්ජ නප්‍රියයි නේද?


දුවයි පුතයි එක්ක එඩ්වඩ් මෙදා සැරේ කරන්න යන දේ  

2018-01-24 16:34:35

'මාරම්බරී' සුවිශේෂී කඩඉමක් අත ළඟ නේද?


හිමාලි හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් වුණ රහස  

2018-01-23 16:04:34

හිරු සුපර් ඩාන්සර් විනිශ්චය මණ්ඩලයේ හිමාලි වෙනුවෙන් පුටුවක් වෙන්වෙලා තිබුණා. හිටි හැටියේ හිමාලි විනිශ්චය මණ්ඩලයේ දකින්න ලැබෙන්නේ නෑ?


ගයාන් මේ පාර ළං වුණේ කාටද?  

2018-01-22 15:10:12

'ප්ලස් මයිනස්' බෑන්ඩ් එක ආයෙත් පටන් අරගෙන නේද?


දුලාජ් ඉතාලියේ හිටපු කෙල්ලෙක්ගේ හිත හොරාගෙන මනාලිය කරගෙන  

2018-01-18 10:43:52

ජීවිතේ සුන්දර වෙනසක් සිදු වුණානේ?


රන්ජන්ට ගැළපුණ රුවංගි  

2018-01-17 15:28:17

• කාලෙකට පස්සේ රුවංගිව සිනමා තිරයෙන් දකින්න ලැබෙනවා.


තාත්තා ගැන ලොකු ලොකු කතා කියපු ධනුෂ්ක දැන් තාත්තාට සලකනවාද?  

2018-01-16 11:03:35

• මේ දවස්වල ධනුෂ්ක බෑන්ඩ් එකේ වැඩවලට කාර්යබහුලයිලු නේද?


දුක්ගන්නාරාල කපුකම් කරපු කාවිංගගේ ආදර කතාව හැබෑ වෙලා  

2018-01-15 11:07:36

කාවිංගගේ ජීවිතයේ සුන්දර වෙනසක් සිදු වුණානේ. කොහොමද අලුත් ජීවිතේ?


වෙසක් උළෙල නිමිත්තෙන්   

2018-01-13 11:07:23

බෞද්ධ සාහිත්‍යගත සිද්ධාර්ථ-යශෝධරා පූජනීය ප්‍රේම වෘතාන්තය වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "බිම්බා දේවි හෙවත් යශෝධරා" චිත්‍රපටය වෙසක් උළෙල නිමිත්තෙන් අප්‍රේල් 26දා සිට දිවයින පුරා ඡ්.ඒ.ර්ථී. සිනමාහල්වල තිරගත වේ.

ගයාන්ගේ දරුවාට සැලකුවා කියන අයට රිදෙන්න කිව්ව කතාව  

2018-01-12 16:26:39

ගයානුයි, චතුරිකයි අලුත් නිවහනක පදිංචි වුණා කියලා ආරංචියි?


මම වැඩ කළේ ස්වේච්ඡාවෙන් හමුදාවෙන් සල්ලි ගත්තේ නෑ  

2018-01-11 17:01:29

කාලෙන් කාලෙට රජිතවත් ගොසිප්වල ඉලක්කයක් වෙලා?


වොල්ගා හර්ෂණට නිළියෝ තෝරලා දෙනවාද?  

2018-01-10 17:21:22

වොල්ගා මේ දවස්වල කාර්යබහුල වෙලාවත්ද?


ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු කලිඳු වීරසිංහ තාත්තාගේ අඩි පාරට  

2018-01-09 16:36:30

ලංකාව ඇතුළේ ඇහෙන ලස්සන ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙන්නේ කලිඳුගේ තාත්තා. ඒ කියන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණත් කලිඳුත් තාත්තාගේ අඩිපාරේ යන්න උත්සාහ ගන්නවා. ඉතිං එහෙම වෙලාවක තමයි කලිඳු එක්ක අපිට කතා කරන්න ලැබුණේ.

ඉමායා ඉතාලි ගිය කාරණාව හෙළි කරයි  

2018-01-08 16:31:29

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ පැලඳි ඉමායා මුතුකුඩ ටෙලි නාට්‍යයේ සකුන්තලා මැණිකේගේ චරිතයෙන් මේ දවස්වල රසික ප්‍රසාදය දිනාගෙන තියෙනවා.

කලකට පස්සේ වසන්තා තිලකාංගනී 'පොකුරු පුරා' එක්ක ඇවිත් wasantha thilakangani  

2018-01-07 16:04:27

ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයට නව අරුතක් එක් කරමින් 80 දශකයේදී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ වෙනස් ආරක හඬක් ගොඩනැඟිනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon