නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - විද්‍යා හා තාක්ෂණ

වතුර ඕනෙම නැති වැසිකිළියට ගිහින් වතුර අරගෙනත් එන්න  

2018-07-03 16:31:06

ජලය නොමැතිව භාවිත කළ හැකි වැසිකිළියක් නිර්මාණය කර තිබෙනවා

අබිරහස් ලෙස මිය යන අප්‍රිකාවේ දැවැන්ත 'බයෝබැබ්' ගස්  

2018-06-15 15:06:01

අප්‍රිකාවේ සවානා වනාන්තරයේ සලකුණ ලෙස හඳුන්වන 'බයෝබැබ්' (Baobab) ගස් අබිරහස් ලෙස මිය යමින් පවතී.

ජුරසික් පාක් චිත්‍රපටයේ විද්‍යාත්මක පසුබිමක් ගැන ආවර්ජනයක්  

2018-06-05 17:46:46

1993 වසරේදී තිරගතවූ ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කළ 'ජුරසික් පාක්' චිත්‍රපටය හේතුවෙන් ඩයිනසෝරයන් පිළිබඳ යුගයක් පුරා දිවගිය සාකච්ඡාවක් ඇතිවිය.

නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී  

2018-06-04 16:29:29

ප්ලූටෝ මත මිදුණු මීතේන් වැටියක් ඇති බවට සාක්ෂි හමු වූ බව විද්‍යාඥයෝ පවසති.

'ඇපල' අනුකරණය කිරීමේ වරදට ඩොලර් මිලියන 539ක් වන්දි ගෙවූ 'සැම්සුන'  

2018-05-28 11:24:38

iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත 'ඇපල්' සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි 'සැම්සුන්' සමාගමට නියෝග කළේය.

යතුරු නැතිව පණ ගන්වන වාහන නිසා මරණ රැසක් - 'ද නිව්යෝර්ක් ටයිම්ස්'  

2018-05-17 17:12:08

යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ.

රොබෝ හදන්න මග පෙන්වන මකුළු පිම්මක්  

2018-05-10 17:34:25

ඉතා කුඩා මකුළු විශේෂයකට එක ස්ථානයක සිට ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය මෙන් සය ගුණයක දුරක් පනින්නට හැකියාවක් ඇති බව සොයාගනු ලැබ ඇත.

ඇන්ටාක්ටික් පෙන්ගුයින්ලාට කෑම හිඟයක්  

2018-05-08 18:09:22

සීතල ඇන්ටාක්ටිකාව කෙමෙන් කෙමෙන් උණුසුම් වෙනවා. මේ නිසාම ඡ්ථනඥපධප නඥදඨභඪද සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණපාලා. එක් ආහාර වේලකට ඔවුන් විශාල සටනක් කරන බව තමයි විද්‍යාඥයෝ කියන්නේ. අයිස් තට්ටු දියවීමත් එක්ක ආහාරයට ගන්න තියෙන මුහුදු මාළු ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතා විශාල වශයෙන් ආහාරවලින් කුස පුරව ගන්න ඡ්ථධඥපධප නඥදඨභඪද සතුන්ට මේ විදියට දිගින් දිගටම ආහාර සම්බන්ධයෙන් ගැටලු ඇති වුණොත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඇති කරන්න වුණත් පුළුවන් කියලයි විද්‍යාඥයෝ පවසන්නේ.

ලොව ප්‍රථම ශිශ්න හා වෘෂණ පැස බද්ධ කිරීම සෙබළෙකුට  

2018-04-25 16:45:03

ලොව ප්‍රථමවරට පූර්ණ ශිශ්නය හා වෘෂණ පැස බද්ධ කිරීමක් සාර්ථකව ඉටුකිරීමට ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ.

අභ්‍යවකාශ කසළ රැස්කෙරන ආදර්ශ මෙහෙයුමක්  

2018-04-06 17:13:57

එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් දියත් කෙරෙන අභ්‍යවකාශ කසළ රැස් කරන පරීක්ෂණ උපකරණයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) වෙත පිටත්කර තිබේ.

ඇමෙරිකානු වීසා දීමට නම් සමාජ මාධ්‍ය භාවිතය පිරික්සීමේ යෝජනාවක්  

2018-04-03 17:28:14

ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ.

පෙට් ස්කැනර් යන්ත්‍රය අප්‍රේල් 01දා ජනතා අයිතියට  

2018-03-27 17:47:19

පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කැනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් 01දා සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ෆේස්බුක් හිමිකරු සකර්බර්ග් සෙනෙට් මණ්ඩලය හමුවට  

2018-03-21 16:47:36

පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය මාර්ක් සකර්බර්ග් වෙත දන්වා ඇත.

ශබ්දයේ වේගය පස් ගුණයකින් ඉක්මවන චීන යානා ළඟදීම ගුවනේ !  

2018-03-19 18:15:44

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළහැකි ගුවන් යානයක සැළසුමක් චීන පර්යේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

අභ්‍යවකාශයේ සිට ලබා ගත් ඡායාරූපවල සටහන් වූ සුවිසල් පෙන්ග්වින් ජනපදය  

2018-03-05 17:03:04

ඇන්ටාක්ටිකාවේ දකුණු කොනෙහි පිහිටි පෙර හඳුනා නොගත් හුදෙකලා දූපතක ඇඩිලි පෙන්ග්වින් (Adélie penguins) ජනපදයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon