නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

ෆර්හාන්ට ෆේස්බුක් එපා වෙලාද?  

2018-04-08 15:55:07

බොලිවුඩ් තරු ගැන නිරන්තර අවදියෙන් ඉන්න රසිකයන් තමන් ආදරය කරන නළු නිළියන්ගේ තොරතුරු සමීප කරගන්නේ ෆේස්බුක්, ට්විටර්, වැනි සමාජ ජාලවලින්. ෆර්හාන් අක්තර් කියන්නේත් සමාජ ජාලයේ නිතරම දකින්න ලැබුණු දක්ෂ රංගන තරුවක්.

කත්‍රිනා පෙරළන පොත  

2018-04-04 17:39:44

සුරූපි කත්‍රිනා කයිෆ් මේ වන විට බොලිවුඩයේ වැඩිම අය කිරීමක් කරන ඉහළම පෙළේ තරු අතරටත් එක් වෙනවා. ඇගේ රංගන දිවියටත් මේ වන විට වසර 15ක් සපිරෙනවා.

සල්මාන්ගේ වැඩේ නිසා ජැක්ලීන්ට සිදුවුණු දේ  

2018-04-02 17:43:53

අචජඥ 3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.

පිළිකා මාරයා සමඟ සටන් වදින ඉර්ෆාන් ඛාන්  

2018-03-26 17:35:32

දක්‍ෂ සිනමා තරුවක් වන ඉර්ෆාන් ඛාන් ඉන්දියානු ජාතිකයෙක් වුණත් ඔහුගේ රංගනය බොලිවුඩයට විතරක් සීමා වුණේ නෑ. බි්‍රතාන්‍ය සිනමා නිර්මාණ හරහා හොලිවුඩයද දිනාගත් ඉර්ෆාන් ජාත්‍යන්තර සම්මාන රැසක්ම හිමිකර ගත් දක්‍ෂ රංගන තරුවක්.

ශ්‍රී දේවි මියගිය දුක තුනී වෙන්නත් පෙර ජාන්වි උපන් දිනය සමරයි  

2018-03-25 15:41:01

බොලිවුඩ් සුපිරි තරුවක් වූ ශ්‍රී දේවි කපූර්ගේ හදිසි වියෝව සිනමා රසිකයන්ටත්, ඉන්දීය සිනමා තරුවලටත් නෙතගට කඳුළක් ගෙන ආ ඉතාම ශෝචනීය සිදුවීමක් වුණා. ඔය අතර වාරයේ ශ්‍රී දේවිගේ වියෝවෙන් මාසයක් ගත වීමටත් පෙර ඇයගේ වැඩිමහල් දියණිය වූ ජාන්වි කපූර් ඇගේ උපන් දිනය සැමරීම කා අතරත් කතා බහට ලක් වුණා.

'ඒක් දෝ තීන්':ජැක්ලින් ෆර්නැන්ඩස් රැඟුමෙන් ඉන්දියාව කැළඹෙයි!  

2018-03-23 17:11:14

1980 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් 'යූ ටියුබ්' හරහා නැවත එළි දක්වා ඇත. මෙම වීඩියෝව මිලියන දහඅටකට අධික පිරිසක් නරඹා ඇති බවට වාර්තා වෙයි.

සුශාන්ත්ගේ ඇල්ම බැල්ම ක්‍රිටිගේ නංගිට වැටිලා  

2018-03-13 16:53:38

2009දී පමණ හින්දි සිනමාවට පැමිණි සුශාන්ත් සිං රාජ්පුත් මේ වනවිට බොලිවුඩයේ සාර්ථක රංගන තරු අතරටත් එක් වෙනවා. රංගන ශිල්පියකු විදියට සාර්ථක වන අතරම සුශාන්ත්, අලුතෙන්ම රංගනයට එන අයටත් අත හිත දෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ශ්‍රී දේවිගේ මරණය නිසා බොලිවුඩ් තරු ගැන අමුතු කතා එළියට  

2018-03-12 16:30:59

දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමා අඹරේ සරා සඳ වූ ශ්‍රී දේවි සිය ජීවන රඟමඬලටද හදිසියේ සමුදුන්නේ ඇයගේ අවසානය සම්බන්ධයෙන් සැක සංකා ඉතිරි කරමිනි. කෙසේ වුවද ඇයගේ මෙම හදිසි සහ ඛේදනීය නික්ම යෑම බොලිවුඩ් සිහින පුරවරය සමඟ බැඳුණු කාන්තාවන් මුහුණ දෙන කටුකත්වයන් ඔවුන්ගේ ජීවිතවලට ඇතිවන පීඩාවන් මෙන්ම ශරීර සෞඛ්‍යයට සහ ජීවිත පැවැත්මට ඇතිවන අයහපත් බලපෑම් පිළිබඳව සංවාදයකට මුලපුරා තිබේ.

සමාජ ජාල පීරා සොයා ගිය ආකර්ෂණීය තරුණියට බොලිවුඩ් තරුත් වහ වැටිලා  

2018-02-26 16:38:35

ලොව පුරා මිලියන ගණනකගේ හදවත එකවර සොරාගත් සුරූපිනියක් ගැන පසුගිය දිනවල සමාජ ජාලවල වගේම තරුණ තරුණියන් අතරත් කතාබහ වුණා.Oru Adaar Love මලයාලම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සඳහා නිර්මාණය වූ විනාඩි කිහිපයක වීඩියෝ පටයේ රඟපාමින් ප්‍රියා ප්‍රකාශ් තම රංගනයෙන් සියලුදෙනාව වසඟයට ගත්තා.

සල්මන්ට, බොබීට අමතක නොවුණ ප්‍රිතී  

2018-02-19 17:15:58

කාලයක් හින්දි සිනමාවේ දඟකාර පෙම්වතිය ලෙස රසිකයන්ට සමීප වුණු ප්‍රීති සින්ටා දැන් නම් ටිකක් සිනමාවෙන් අෑත්වෙලා. ඒ කොහොම වුණත් ප්‍රීතිට ආදරය කරන ඇගේ සමීපතම බොලිවුඩ් හිතවතුන්ට නම් ඇය තවමත් ආදරණීය සුවිශේෂී හිතවතියක්.

බොලිවුඩ් තරුවල අමුතු චැලේන්ජ් එක  

2018-02-18 15:25:37

මේ දිනවල බොලිවුඩයම කලඹවමින් Instagram හා Twitter සමාජ ජාල හරහා අමුතුම ආකාරයේ ඡායාරූප කිහිපයක් දැක ගන්නට ලැබෙනවා. බොලිවුඩ් තරු කිහිපදෙනෙක්ම කාන්තා සනීපාරක්‍ෂක තුවා ප්‍රදර්ශනය කරමින් තමයි මේ ඡායාරූපවලට පෙනී සිටියේ.Pad challenge නමින් හඳුනාගත් මේ අභියෝගය බොලිවුඩ් තරු අතර හුවමාරු වුණේ පෙබරවාරි 9 වැනි දින තිරගත වන්නට සූදානම් වූ "පෑඩ් මෑන්" චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙනුයි.

කෝලි මංගල මුදුව සිප ගන්නා රහස  

2018-02-05 16:48:30

අනුෂ්කා - විරාත් කෝලි යුවළගේ විවාහය සිදුවෙලා මාසයකටත් වඩා ගතවුණත් තාමත් මේ යුවළ ගැන නිතරම කතාබහ වෙනවා. මේ කතාබහ අලුත් කරන තවත් සිදුවීමක් පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවැති ක්‍රිකට් තරගයේදී කාටත් දැකගන්නට ලැබුණා.

පද්මාවතීට ප්‍රේමය තහනම්ද ?  

2018-01-24 17:34:20

'පද්මාවතී' බොලිවුඩ් චිත්‍රපටයට විරෝධය පළ කරන හින්දු දක්ෂිනාංශික කණ්ඩායම්වල ආධාර කරුවන් විසින් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරන ලද බව ගුජරාට් පොලිසිය පවසයි.

වැඩිම මුදලක් වැය කර නිම කළ 'දිග්විජය' සිරසෙන්  

2018-01-19 12:41:24

'දිග්විජය' 2018 වසරට සිරස ටීවී වෙතින් සහෘද ප්‍රේක්ෂකයන් වෙත පිදෙන ටෙලිවිෂන් තිළිණයයි. දකුණු ආසියා කලාපය තුළ නිෂ්පාදනය කෙරුණු රුපියල් කෝටි 1216ක වැඩිම පිරිවැයක් දැරූ ටෙලි නිෂ්පාදනය මෙය වන අතර අතීත ශ්‍රී විභූතිය සහ විනෝදාස්වාදය මනාව මුසු කරමින් දිග්විජය නිර්මාණය කර ඇත. මෙහි අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය Swastik Production හි සිද්ධාර්ත් කුමාර් තිවාරි විසින් සිදු කර ඇත.

අයිශ්වර්යාගේ ගණන්වලට නිෂ්පාදකවරු අහුවෙලා  

2018-01-18 10:16:21

ලෝක රූ රැජන කිරුළ දිනා ගත් බොලිවුඩයේ සුරූපිනිය අයිශ්වර්යා රායිගේ රංගන හැකියාවන් ඇගේ රූ සපුවට දෙවැනි වන්නේ නැහැ. 40 වැනි විය ඉක්ම වුවත් ඇය අදටත් බොලිවුඩයේ මුල් පෙළේ සිටින තරු අතරට එක් වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon