නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

"'ක්වික් රන් බෑග්' එක සුදානම්" ෆ්ලොරන්ස් කුණාටුවට සැරසෙන ඇමෙරිකාවේ ශ්‍රී ලාංකිකයෝ  

2018-09-13 12:18:12

ෆ්ලොරන්ස් හරිකේන් කුණාටුව ලෙස නම් කර ඇති, දශක තුනකට ආසන්න කාලයක් තුළ අමෙරිකා එක්සත් ජනපදයේ කැරොලිනා ප්‍රාන්තයට බලපෑමට නියමිත බලවත්ම සුළි සුළං තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව කාලගුණ අනාවැකි පවසයි.

බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට නවාස් ෂරීෆ්ට අවසර  

2018-09-12 17:32:08

සිය බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා බන්ධනාගාර ගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හට අවස්ථාව ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල තොරව පෙළපාලි පැවැත්වූ බව වාර්තාවල දැක්වේ  

2018-09-10 10:52:00

උතුරු කොරියාවේ 70වෙනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියට මෙවර කිසිදු අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) එක් නොවූ බව වාර්තාවල දැක්වේ.

ජපානයට බලපෑ දරුණු භූ කම්පන සහ නාය යෑම්  

2018-09-07 13:15:38

ජපානයේ උතුරු දිග පිහිටි Hokkaido දිවයිනට බලපෑ භූ කම්පනයක් හේතුවෙන් ඇති වූ පස් කඳු කඩාවැටීම් නිසා නිවාස බොහොමයකට හානි සිදුව තිබේ.

ඉන්දියාව: සමලිංගික සේවනය "අපරාධයක් නොවේ" යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි  

2018-09-06 13:13:42

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව බ්‍රහස්පතින්දා  06) ප්‍රකාශයට පත් කළේය.

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයට ප්‍රහාර එල්ල නොකරන ලෙසට ඇමෙරිකා ජනපති අනතුරු අඟවයි  

2018-09-05 13:11:38

සිරියාවේ කැරැලිකරුවන් අල්ලාගෙන සිටින ඉඩ්ලිබ් ප්‍රාන්තයට ඉවක් බවක් නැතිව පහර නොදෙන ලෙස සිරියා ජනාධිපති බෂාර් අල්-අසාද්ට මෙන්ම ඔහුට හිතවත් ඉරානයට හා රුසියාවටත් ඇමෙරිකාව අනතුරු අඟවයි.

ලිබියාවේ සිර කඳවුරකින් රැඳවියන් හාරසියයක් පලා ගිහින්   

2018-09-04 14:00:06

ලිබියාවේ සිර කඳවුරකින් රැඳවිලිබියාවේ ටි්‍රපෝලි අගනුවර බන්ධනාගාරයකින් රැඳවියන් හාරසියයකට අධික පිරිසක් පලාගොස් ඇත.

සැඟවූ කැමරා සොයා දකුණු කොරියාවේ සෝල් නගරයේ වැසිකිලි පිරික්සයි  

2018-09-03 16:13:17

සඟවන ලද කැමරා සොයමින් නරය පුරා ඇති සියලු ප්‍රසිද්ධ වැසිකිලි දෛනිකව පරීක්ෂා කිරීමට දකුණු කොරියාවේ සෝල් නගරය පියවර ගෙන තිබේ.

බ්‍රසීලය: වසර 200 ක් පැරණි ජාතික කෞතුගාරයට ගින්නකින් හානි  

2018-09-03 13:21:23

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය වන ජාතික කෞතුකාගාරය ගිනිගෙන තිබේ.

මානව හිමිකම් ලොක්කකුගෙන් සුකීට දෝස්මුරයක්  

2018-08-31 15:22:02

මියන්මාර් හමුදාව පසුගිය වසරේදී රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩ ක්‍රියා මත මියන්මාර් නායිකා අවුන් සාන් සුකී ඇගේ ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබිණැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ නායකයා ප්‍රකාශ කළේය.

වඳවීයාමේ තර්ජනයට ලක්වූ කැස්බෑ විශේෂයක මළසිරුරු මෙක්සිකෝවට නුදුරු මුහුදේ  

2018-08-30 13:12:05

මියගිය olive ridley කැස්බෑවන් 300 ක් පමණ මාලු දැල්වල පැටලී සිටියදී දකුණු මෙක්සිකෝවේ වහාකා (Oaxaca) ප්‍රාන්තයේ ධීවරයන්ට හමුවී තිබේ.

ගුවන් නියමු හිඟයක්: ඉදිරි විසි වසර තුළ ආසියාවට ගුවන් නියමුවන් 240,000 ක් අවශ්‍යයි  

2018-08-29 14:53:42

ඔබට රැකියාවක් අවශ්‍යනම්, ගුවන් නියමුවෙකු ලෙස පුහුණු වී චීනය බලා යෑමට හැකිය.

පාකිස්තාන රජයේ නිලධාරීන්ට පළමු පන්තියේ ගුවන් ගමන් තහනම් වෙයි  

2018-08-28 12:39:07

පාකිස්තානය එරට දේශපාලකයන්, විනිශ්චයකාරවරුන් හා හමුදා නිලධාරීන් ඇතුළු බලවත් පුද්ගලයන්ට ගුවන් තොටුපොළවලදී විශේෂ සැලකිලි දැක්වීමේ වී.අයි.පී. (ඍ.ධ්.ර්ථී.) සංස්කෘතිය තහනම් කළ බවත් පාකිස්තාන නව රජයේ අර පිරිමැසුම්කාරී සැලැස්මේ කොටසක් වශයෙන් එම පියවර ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තාවලින් ඊයේ ප්‍රකාශ විය. කිසිදු වෙනස්කමක් නැතිව සියලුම සංචාරකයන්ට එක සමාන අවස්ථා සලසාදීමේ අරමුණ ඇතිව නව රජය ගත් මෙම තීරණය තරයේම ක්‍රියාත්මක කරන බව තොරතුරු පිළිබඳව ඇමැති ෆවාඩ් චෞද්‍රි ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තාවලින් කියැවිණි.

මැල්කම් ටර්න්බුල් පහකිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට ස්කොට් මොරිසන්  

2018-08-24 14:53:11

පක්ෂ නායකත්වය සඳහා වූ තරගයෙන් මැල්කම් ටර්න්බුල් පරාජයවූ බැවින් ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැති ධූරයට පත්වනු ඇතැයි වාර්තාවේ.

කේරළ ප්‍රාන්තයේ ගංවතුරින් මියගිය ගණන දැන් 420ක්  

2018-08-24 09:45:33

කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව හාරසිය විස්ස දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාන්ත බලධාරීහු පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon