නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

හැරී කුමරු සහ මෙගන් මාකල් විවාහය ලබන වසන්තයේදී  

2017-11-28 16:09:37

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව ක්ලැරන්ස් හවුස් මන්දිරය නිවේදනය කරයි.

ලෝක රෑ රැජන කිරුළ දිනාගත් ඉන්දියානු සුරූපිනිය  

2017-11-27 15:32:55

පසුගිය 18දා පැවැති ලෝක රෑ රැජන තරගයේ කිරුළ දිනා ගන්නට වරම් ලැබූ රුවැත්තිය මේ වන විටත් කාගෙත් කතාබහට ලක්වන තරුවක් වී හමාරයි. 2017 වසරේ ලෝක රූ රැජන කිරුළට හිමිකම් කී Manushi Chhillar සුරූපිනිය ඉන්දියානු යුවතියක්. ඒ වගේම ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්.

බුවනේෂ්වර් හා කෘනාල් යුගදිවි ඉනිම් අරඹති  

2017-11-22 16:15:24

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන කෘනාල් පාන්ඩියා දෙසැම්බර් මාසයේ යුග දිවියට පිවිසෙනවා. 26 හැවිරිදි කෘනාල්ගේ අත ගන්නේ වසර එකහමාරක පමණ කාලයක් ඔහු සමඟ පෙමින් වෙළී සිටි පන්කූරි ෂර්මායි. විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මුම්බායිහි සැන්ටකෘෘස් ප්‍රදේශයේ තරුපහේ හේටලයකයි.

දුම්රිය තත්පර විස්සක් කලින් පිටත්වෙලා  

2017-11-21 16:43:10

දුම්රියක් නියමිත වේලාවට වඩා තත්පර විස්සක් කලින් පිටත්වීම පිළිබඳව ජපානයේ දුම්රිය සමාගමක් සමාව අයැද තිබේ.

ලිංගික සබඳතා බැහැර කළ බිරිඳ මැරූ සැමියෙක්  

2017-11-20 17:07:51

තමා සමඟ ලිංගික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළ සිය බිරිඳ මරා දැමූ සැමියකු පිළිබඳව උතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ලාංකික තරුණියකගේ රඟපෑමෙනුනුත් හැඩවුණු නවතම හොලිවුඩ් චිත්‍රපටය මෙන්න  

2017-11-18 14:24:33

ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි "Justice League" කියන්නේ.

'අළු බඳුන' අරඹන්නත් පෙර වෝනර්ගේ බිරියගෙන් එංගලන්තයට ප්‍රහාරයක්  

2017-11-16 16:04:27

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ බිරිය එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පිළිකුල් සහගත ක්‍රීඩකයකු බව ප්‍රකාශ කරමින් අළු බඳුන ක්‍රිකට් තරගාවලියට පෙර එංගලන්තයට වාග් ප්‍රහාරයක් එල්ල කරලා.

පෙව් කිරි කඳුළට වන්දි ගෙවන්නට මේ සතියේ ලංකාවට එන අයර්ලන්තයේ අපේ ෂෙරී  

2017-11-14 17:02:36

"මා කවරෙක්දැයි සොයා දැනගත් විට මම නිදහස් වෙමි"යි රැල්ෆ් එලිසන් වරක් ප්‍රකාශ කෙළේය. සංස්කෘතිය යනු කෙනකුගේ අනන්‍යතාව නිශ්චය කරන සාධකයකි. එහෙත් කෙනකු ඇලෙන බැඳෙන මිනිස් සමූහයන්ගේ සංස්කෘතිය අනුවද කෙනකුගේ සංස්කෘතිය ඊට අනුවර්තනය වන අවස්ථාද බොහෝ විට දක්නට ලැබේ. කෙනකුගේ සංස්කෘතිය ඔහුගේ උප්පත්තියේ පටන් ජීවිත කාලය පුරාම සමාජය, මාධ්‍ය, සමාජ සම්බන්ධතා සහ අන්තර් ක්‍රියාකාරකම් සාධක කොට ගනිමින් වර්ධනය වන්නාක් මෙන්ම වෙනස්කම්වලටද භාජන වන්නකි.

කලාගාරයක් වූ මාෂල් ටිටෝ ගේ රහසිගත න්‍යෂ්ටික බංකරය  

2017-11-13 15:21:14

පැරණි යුගෝස්ලාවියාවේ මේ රහසිගත න්‍යෂ්ටික බංකරය දැන් කලාගාරයකි.

හිලිවුඩයේ ව්සඳෙන අලුතම අබිරහස 'Murder on the Orient Express'  

2017-11-11 16:19:41

හොලිවුඩ් රිදී තිරයට අලුතෙන්ම පිවිසුණු තවත් අපූර්ව චිත්‍රපටයක් තමයි "Murder on the Orient Express" කියන්නේ. අබිරහසක් මූලික කරගත් නාට්‍යමය චිත්‍රපටයක් ලෙසයි මෙය වර්ග කර තිබෙන්නේ.

සිරකාරියන් වැඩි වීමේ ලෝක ප්‍රවණතාවක්  

2017-11-10 14:30:36

වර්ෂ දෙදාහ (2000) ආරම්භ වීමෙන් පසු ලෝකය පුරා සිරගත කරනු ලැබ ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 50% කටත් වඩා අධික මට්ටමකින් වැඩි වී ඇතැයි බ්‍රිතාන්‍ය පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙති.

ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට  

2017-11-09 17:31:26

පළා යමින් සිටින අලි දෙදෙනකුට කලහකාරී පිරිසක් ගිනි තබන ආකාරය දැක්වෙන සේයාරුවක් වනජීවී ඡායාරූප තරගයකින් පළමු ස්ථානයට තේරී පත්ව තිබේ.

දමිළ සිනමාවෙන් අක්ෂේට හොඳ පාඩමක්  

2017-11-07 17:18:44

දශක කිහිපයක සිටම බොලිවුඩ් සිනමාවෙන් අපට සමීප වුණ අක්ෂේ කුමාර් දක්ෂ රංගන තරුවක්. බොලිවුඩයේ ඔහු දැක්වූ දස්කම් නිසාම කොලිවුඩයේ සුපිරි තරුව සමඟ රංගනයේ යෙදෙන්නටත් අක්ෂේට අවස්ථාව හිමිවෙලා. 2.0 නමින් නිර්මාණය වුණ මේ චිත්‍රපටය තවම තිරගත නොවුණත් රසිකයන් නම් මේ චිත්‍රපටය නරඹන්න ඉන්නේ නොඉවසිල්ලෙන්.

දීපිකා, ආලියාගේ රැජන වූ හැටි  

2017-11-06 16:31:58

ආලියා බාත් බොලිවුඩයේ ඉන්න දඟකාර සුරූපිනියක්. ඇගේ පළමු රංගනයෙන්ම රසිකයන් අතර ජනප්‍රිය වෙන්න ඇගේ දක්ෂකම වගේම කෙළිලොල් සුන්දරත්වයත් හේතු වුණා. බාහිර පෙනුමෙන් විතරක් නෙවෙයි ආලියා හදවතින්ම සුන්දර නිළියක් කියලා හැමෝටම තේරුම් ගියේ පසුගිය දවසක දීපිකා පදුකෝන්ගේ රංගනයන් ගැන ඇය කළ ඇගයීම නිසායි.

යුද ආතතියට පත් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ ජිවිත අරගලය හොලිවුඩයට එයි  

2017-11-03 14:27:54

හොලිවුඩයට අලුතෙන් පිවිසුණු චිත්‍රපට අතර මේ දිනවල වැඩි කතාබහකට ලක් වෙමින් පවතින ඇමෙරිකානු සිනමා පටයක් තමයි "Thank You for Your Service" කියන්නේ. යුද්ධය මූලික කරගත් චරිතාපදාන චිත්‍රපටයක් විදියටයි මෙය වර්ග කර තිබෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon