ඇන්ටාක්ටික් පෙන්ගුයින්ලාට කෑම හිඟයක්
සීතල ඇන්ටාක්ටිකාව කෙමෙන් කෙමෙන් උණුසුම් වෙනවා. මේ නිසාම ඡ්ථනඥපධප නඥදඨභඪද සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණපාලා. එක් ආහාර වේලකට ඔවුන් විශාල සටනක් කරන බව තමයි විද්‍යාඥයෝ කියන්නේ. අයිස් තට්ටු දියවීමත් එක්ක ආහාරයට ගන්න තියෙන මුහුදු මාළු ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතා විශාල වශයෙන් ආහාරවලින් කුස පුරව ගන්න ඡ්ථධඥපධප නඥදඨභඪද සතුන්ට මේ විදියට දිගින් දිගටම ආහාර සම්බන්ධයෙන් ගැටලු ඇති වුණොත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් ඇති කරන්න වුණත් පුළුවන් කියලයි විද්‍යාඥයෝ පවසන්නේ.