නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - කටකථා

කලාකරුවන් නත්තල සමරන හැටි  

2017-12-23 15:49:39

ජොලි කරනවාට වඩා ආත්මීය සුවපත් බව හොයනවා

'Sakka Podu Podu Raja' දැන් රිදී තිරයේ  

2017-12-22 17:22:26

කොලිවුඩ් රිදී තිරයට පැමිණීමට නියමිත නවතම චිත්‍රපටයක් තමයි 'Sakka Podu Podu Raja' කියන්නේ. හාස්‍ය රසය මූලික කරගත් දමි... චිත්‍රපටයක් ලෙසයි මෙය නිර්මාණය කර තියෙන්නේ.

'Jumanji Welcome to the Jungle' දැන් රිදී තිරයේ  

2017-12-21 16:18:11

හොලිවුඩ් රිදී තිරයට පැමිණීමට නියමිත චිත්‍රපට අතර මේ වනවිටත් ලොව පුරා සිනමාලෝලීන් බොහෝ දෙනකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති සිනමා නිර්මාණයක් තමයි 'Jumanji Welcome to the Jungle' කියන්නේ.

‘Tiger Zinda Hai’ ළඟදීම රිදී තිරයට  

2017-12-19 16:52:53

බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට වෙනුවෙන් ඇලුම් කරන ලොව පුරා සිනමාලෝලීන් බොහෝ දෙනෙක් රිදී තිරයට පැමිණෙන තෙක් ඇඟිලි ගණිමින් මඟ බලන් සිටින චිත්‍රපටයක් තමයි 'Tiger Zinda Hai' කියන්නේ.

චීන තරුණ තරුණියන් 100කගේ විවාහ මංගල්‍ය කොළඹදී මහ ඉහළින්  

2017-12-18 16:25:55

චීන ජාතික තරුණ තරුණියන් සිය දෙනකු යුග දිවියට පත්වන විවාහ මංගල උත්සවයක් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී ඊයේ (17දා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජැකලින් ආදර කතාවලින් පැනලා ගිය හැටි  

2017-12-14 16:11:54

"මට පෙම්වතෙක් නැති නිසා මම තාම තනිකඩයි" මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට පය තැබූ සුරූපිනිය.

කෝලි ඉතාලියේදී දෙවැනි ඉනිම අරඹයි  

2017-12-13 16:21:55

මාස ගණනක් පුරාවට සිරස්තල මවමින් පැතිරුණු පුවතක නිමාව සටහන් කරමින් පසුගියදා(11දා) ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා සමඟ යුග දිවියට එළැඹුණු අතර විවාහ මංගලෝත්සවය ඉතාලියේදී පැවැත්විණි.

ඇවිත් මැච් එක දිනා දෙන්න ඉන්දියානුවෝ කෝලිගෙන් ඉල්ලති  

2017-12-12 15:22:56

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට අමිහිරි වාර්තා කිහිපයක් එකතු කරමින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් තම ට්විටර් ගිණුම් ඔස්සේ විරාත් කෝලිට විවාහය අවලංගු කර කණ්ඩායමට නැවත එක්වන ලෙස සටහන් කර තිබිණි.

කෝලි විවාහයට සූදානම්  

2017-12-11 16:51:46

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුශ්කා ෂර්මා අතර විවාහය දෙසැම්බර් 12 හෝ දෙසැම්බර් 18 යන දිනවලින් එකක ඉතාලියේ මිලාන් නුවරදී පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

'මිය ගියා' යැයි දොස්තර කී බිලිඳාට පණ එයි  

2017-12-06 17:26:05

අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇතැයි අත්වැරදීමකින් නිගමනය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු සේවයෙන් පහ කළ බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහල පවසයි.

ජනප්‍රිය බොලිවුඩ් නළු ශෂී කපූර් සමුගනියි  

2017-12-05 16:28:12

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් සහ නිෂ්පාදකවරයෙක් වූ ශෂී කපූර් දිවි සැරියෙන් සමුගත්තේය.

ඉන්දියාවම කැළඹු 'පද්මාවතී'  

2017-12-04 17:27:19

මේ දිනවල මුළු ඉන්දියාවම ආන්දෝලනයට පත් කිරීමට සමත්ව ඇති චිත්‍රපටයක් ලෙසයි 'පද්මාවතී' හඳුන්වාදිය හැක්කේ.

වයලීනයේ තත් සිඳුණා  

2017-12-02 15:18:14

ප්‍රකට වයලීන වාදකයකු වූ රුවන් වීරසේකර වසර දෙකක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් සිටි බව අප හැමෝම දැන සිටි කාරණයක්. දියවැඩියා රෝගය හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව සිටි ඔහු නිරෝගී තත්ත්වයකට පැමිණ නැවත වයලීන් නාදයෙන් රසිකයන් මුසපත් කරාවි යැයි ඔහුට ආදරය කළ බොහෝ දෙනා ප්‍රාර්ථනා කළා.

හැරී කුමරු සහ මෙගන් මාකල් විවාහය ලබන වසන්තයේදී  

2017-11-28 16:09:37

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව ක්ලැරන්ස් හවුස් මන්දිරය නිවේදනය කරයි.

ලෝක රෑ රැජන කිරුළ දිනාගත් ඉන්දියානු සුරූපිනිය  

2017-11-27 15:32:55

පසුගිය 18දා පැවැති ලෝක රෑ රැජන තරගයේ කිරුළ දිනා ගන්නට වරම් ලැබූ රුවැත්තිය මේ වන විටත් කාගෙත් කතාබහට ලක්වන තරුවක් වී හමාරයි. 2017 වසරේ ලෝක රූ රැජන කිරුළට හිමිකම් කී Manushi Chhillar සුරූපිනිය ඉන්දියානු යුවතියක්. ඒ වගේම ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon