නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

රේගු වර්ජනය තවදුරටත් - කොටුවේ කඩ වැසේ  

2019-02-05 14:54:08

පසුගිය 29 වනදා ආරම්බ කෙරුණු රේගු සේවක සංගම් වර්ජනයට අදට සතියක් වනවා.

මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට  

2019-02-05 14:33:43

මෙරට ප්‍රධාන පාතාල නායකයෙකු වන මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගෙන ඇති බව අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා.

Go ශ්‍රී ලංකා සංවිධානය-දෙහිවල - ගල්කිස්ස නගර සභාව සංවිධානය කළ පරිසර පවිත්‍රතා ව්‍යාපෘතිය  

2019-02-05 13:15:06

ජයත් ශ්‍රී බණ්ඩාර
ජායා - ඒශාන් දසනායක

නිදහස් දිනයේ වෙරළට නිදහසක් ලබාදීමේ අරමුණින් ගෝ ශ්‍රී ලංකා සංවිධානය සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව එක්ව ගල්කිස්ස වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් ඊයේ (04දා) පැවැත්විණි.

කතුරු ඔංචිල්ලාවෙන් වැටී බරපතළ තුවාල ලබා සිටි දියණියත් ජීවිතය හැර යයි  

2019-02-05 12:07:33

වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි දැරිය ද මියගොස් තිබේ.

ලෝක සාමය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනාගේ නිසල සිරුරු ඊයේ ශ්‍රී ලංකාවට  

2019-02-05 09:16:17

කටුනායක - ගයා තිරිමාදුර


මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරිවල නියැළී සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ඊයේ (04දා) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

පොල්ගහවෙල ක්‍රීඩාංගණයේ අඩුපාඩු ගොඩයි  

2019-02-05 07:11:14

පොල්ගහවෙල ක්‍රීඩාංගණයේ අඩුපාඩු ගොඩයි

බ්‍රන්ස්වික් වතු යායේ පානීය ජල ගැටලුවෙන් පවුල් 350ක් පීඩාවට  

2019-02-05 06:04:06

බ්‍රන්ස්වික් වතු යායේ පානීය ජල ගැටලුවෙන් පවුල් 350ක් පීඩාවට

71 වන ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්  

2019-02-04 11:09:53

71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් බි්‍රතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය සුබපැතුම් පිළිගන්වා ඇත.

දරගල වැල් පාලම අබලන්  

2019-02-04 10:11:38

දරගල
වැල් පාලම
අබලන්

තලාතුඔය නගරයේ කුණු කානු රැසක් තලාතුඔයට  

2019-02-04 09:23:01

තලාතුඔය නගරයේ
කුණු කානු රැසක් තලාතුඔයට

ජාතික දින සමරු පණිවිඩ  

2019-02-04 07:16:25

යහපත් අරමුණු සපුරා ගැනීමට

සමඟිව පෙරට යෑමට හැකි වේවා! - ජනාධිපති

පුරා 133 වසරක් බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව, ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ දිනය හැම වසරකම පෙබරවාරි 4 වැනිදා මෙසේ උත්සවශ්‍රී යෙන් අනුස්මරණය කරනු ලැබේ. එහෙත් මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්ෂාත් කර ගැනීම පිණිස නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි.

71 වැනි ජාතික දින උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්  

2019-02-04 06:15:19

ජේ.ටී. ද සිල්වා

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 71ක් සපිරීම නිමිත්තෙන් ජාතියේ අභිමානය විදහා දැක්වෙන ජාතික දින උළෙල, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාලුමුව‍ෙදාර පිටියේදී අද (04දා) පැවැත්වේ.

ගාලුමුවදොර පාර හෙට වැසේ  

2019-02-03 16:13:30

71 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ගාලූමුවදොර දී පැවැත්වෙන ප‍්‍රධාන සැමරුම් උත්සවය වෙනුවෙන් හෙට (4) අලූයම 5.00 සිට උත්සව අවසන් වන තෙක් කොල්ලුපිටිය හංදියේ සිට ලෝටස් වටරවුම දක්වා මාර්ග සම්පුර්ණයෙන්ම වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මාලදිවයිනේ ජනාධිපතිවරයා ලංකාවට  

2019-02-03 11:16:54

මාල දිවයිනේ ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.

කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට  

2019-02-03 10:12:05

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්  (ජනවාරි 02) කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon