නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

DIG නාලක අද CID යට  

2018-10-16 06:11:26

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද (16දා) දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.

බිලිඳකුට බියර් පෙවීමේ සිද්ධියේ නඩුව ලබන මස 16දාට කල් යයි  

2018-10-15 14:33:21

බිලිඳකුට බියර් පෙවීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් හා ඒ සම්බන්ධ නඩුව ලබන මස 16 වැනිදා යළි කැඳවන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් ජේ.කේ. ප්‍රභාත් මහතා නියෝග කර තිබේ.

පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ  

2018-10-15 14:03:00

අද ( 15) උදෑසන 11.30 ට පමණ මෙය මෙලෙස සිදු විය.

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට රු. 5කින් ඉහළට  

2018-10-15 13:00:31

මුදල් අමාත්‍යාංශය පසුගියදා (10දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අද (15දා) සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් පහකින් (රු. 5) ඉහළ දමන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් රෝහණ පෙරේරා පැවැසුවේය.

දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිරික්ෂණ කණ්ඩායම නිර්දේශ 05ක් යෝජනා කරයි  

2018-10-15 08:20:12

රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා 2018.09.28 වන දින පත් කරන ලද කමිටුව මගින්, දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් ඔක්තෝබර් 11 වන දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලුණුබව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

මිහිරිපැන්න හා තල්පෙ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ  

2018-10-15 06:43:07

වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් මිහිරිපැන්න සහ තල්පෙ යන ප්‍රදේශවල වෙරළ තීරයේ ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් කිහිපයක් වෙරළ සංරක්ෂණ

බදුල්ල පූනාගල වතුයායේ ඉදිකළ නව ගම්මනය ජනතා අයිතියට  

2018-10-13 07:38:07

බදුල්ල දිස්ත්‍රික්කයේ පූනාගල වතුයායේ අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් යුතු නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ඔක්තෝම්බර් 13 වැනි අද දින පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිතය

ලුණුගම්වෙහෙර දී බස් රථ අනතුරක්-50 ක් රෝහලට  

2018-10-12 14:09:15

හම්බන්තොට- වැල්ලවාය ප්‍රධාන මාර්යේ ලුණුගම්වෙහෙර බස් නැවතුම් පොළ ආසන්නයේ සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් 50 කු තුවාල ලබා තිබේ.

බුද්ධංගල අභය භූමිය මස් වැද්දන්ගේ දඩබිමක් වෙයි  

2018-10-12 09:49:16

නියං සමය අවසානය වෙමින් යාන්තමින් අම්පාරට වැහි පොද වැටෙන්නට ආරම්භව ඇත. වියළි පරඬැල් සේ තිබුණ වන පෙත් ළාදලු තණ පතින් පිරෙමින් තිබේ. වන සතුන්ට මෙය සුන්දර දසුනකි. නමුත් ඒ සුන්දරතාව යටින් ඔවුන් බිලිගන්නා සැහැසි ක්‍රියාවක් සිදුවෙමින් තිබේ.

ඉලුක්කුමාරි වැවේ වැඩ අතරමඟ  

2018-10-12 09:16:47

රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක් යොදවා දිඹුලාගල මනම්පිටිය ඉලුක්කුමාරි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරක් ගත වුවද එම වැඩකටයුතු අතරමඟ නතර වී ඇත.

බදුල්ල ක්‍රිකට් පිටිය වල් බිහිවෙයි  

2018-10-12 07:51:40

ක්‍රීඩාංගණයේ එක් අන්තයක විශාල වශයෙන් වල් බිහිව කැලෑවක් නිර්මාණය වී තිබේ. එමෙන්ම නිසි ක්‍රීඩා මණ්ඩපයක් නොමැති අතර පානීය ජලය මෙන්ම වැසිකිළි පහසුකම්ද අවම මට්ටමක පවතින බවයි ක්‍රීඩකයන් වැඩිදුටත් පෙන්වා දෙන්නේ.

ත්‍රීවීල් ගාස්තුත් 20%කින් ඉහළට  

2018-10-12 06:52:22

උදයන්ති මුණසිංහ

මුදල් අමාත්‍යාංශය පෙරේදා (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළි ඉහළ දැමීම හේතුවෙන්, ත්‍රිරෝද රථ ගාස්තු අද (12දා) සිට සියයට විස්සකින් (20%) ඉහළ දැමූ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටී.

හේමන්ත වර්ණකුලසූරියගේ මව්බිම කේවල් තීරුව ග්‍රන්ථයක් ලෙස අද එළිදකී  

2018-10-12 06:34:44

දිවංගත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වසර කිහිපයකට පෙර 'මව්බිම' පුවත්පතට ලියන ලද 'මව්බිම කේවල් තීරුව' ලිපි පෙළ ග්‍රන්ථයක් ලෙස ‍ෙදාරට වැඩීමේ උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) පස්වරු 4.00ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙම ‍ෙදාරට වැඩීමේ උළෙල පැවැත්වෙනුයේ වර්ණකුලසූරිය මහතාගේ තෙමස් පූර්ණ ගුණ සමරුවට සමගාමීවය.

පැලවත්තේ නිමි ඇඳුම් හළක ගින්නක්  

2018-10-11 18:02:54

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

වේපතඉර හේමාලෝක හිමියන්ට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය 14 වැනිදා  

2018-10-11 17:07:35

පිළියන්දල වෑවල උද්යෝගිපුර සිරි විජයාරාමාධිපති හක්මණ වේපතඉර ශ්‍රී සුදර්ශන පොත්ගුල් පුරාණ විහාර සම්මාන විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමියන්ට ශ්‍රී ධම්මාවාස සාරානන්දාභිදාන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය ඔක්තෝබර් 14 වැනිදා ප.ව. 2ට මාතර උෟරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේදී සිදුකෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon