නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

දෙරට නායකයින් අතර සාකච්ඡා - අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබේ  

2018-05-14 09:16:56

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව ඊයේ (13) සිදුවිය.

මුද්දර දැක්ම ලබන 25 දා සිට  

2018-05-13 15:15:41

තැපැල් දෙපාර්තමේන්වේ මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම ලබන 25,26,27 යන දිනයන්හි කොළඹදී පැවැත්වේ.

ජාත්‍යන්තර සිසු තත්ත්වකව සම්මේලනයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට  

2018-05-13 12:14:25

බංගලිදේශයේ ඩකා නුවර ඩැපෝසිල් විශ්වවිද්‍යාලයේ දී පසුගිය 03 දින සිට 06 වන දින දක්වා පැවති 21 වන ජාත්‍යන්තර ශිෂ්‍ය තත්ත්වකව සම්මේලනයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය.

මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරිණියන් තිදෙනෙක් සහ සේවා ප්‍රවේශ නිලධාරින් හයදෙනෙකු අධිකාරියට පත් කෙරේ  

2018-05-12 13:26:55

2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් දන්ත වෛද්‍ය අංශයට අයත් නිලධාරිණියන් තිදෙනෙකු (03) සහ 2017 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් හයදෙනෙකු (06) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මැයි 11) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

කොරියානු භාෂා විභාගය සමත්වූවන්ට නිපුණතා පරික්ෂණ මැයි 16 ඇරඹේ  

2018-05-12 10:41:23

කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.

සමෘද්ධි බැංකු නියාමනය කිරීමට අධීක්ෂණ කමිටුවක්  

2018-05-11 16:23:47

සමෘද්ධි බැංකු නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයින් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට යයි.

කොටහේන - රාමනාදන් මාවතේ වාහන ගමනාගමනය සීමා කරයි  

2018-05-11 11:50:17

කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දිය සිට ඉබ්බගේවත්ත හන්දිය දක්වා රාමනාදන් මාවතේ අද (11) රාත්‍රී 9.00 සිට ලබන 14දා පෙරවරු 5.00දක්වා  වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ගම් දියුණු කිරීමට අගෝස්තුවේ සිට 'ගම්පෙරළිය' එයි  

2018-05-11 09:53:08

දිවයිනේ නොදියුණු ගම් දියුණු කිරීම සඳහා 'ගම් පෙරළිය' නමින් නව ව්‍යාපෘතියක් අගෝස්තු මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ලිට්ල් හාර්ට් අරමුදල වෙනුවෙන් යුද හමුදාවේ මූල්‍ය පරිත්‍යගයක්  

2018-05-11 09:50:35

ලිට්ල් හාර්ට් අරමුදල සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් රුපියල් මිලයන 70 ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර එම මුදල නිල වශයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.

අද රෑ සිට ඉන්ධන මිල ඉහළට  

2018-05-10 13:25:44

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද තවත් නිවාස 437 ක් ජනපති අතින් ජනතා අයිතියට ….  

2018-05-10 13:05:33

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන අංශය විසින් කි‍්‍රයාත්මක "නිවසක් වෙනුවට ජීවිතයක්" වැඩපිළිවෙළ යටතේ කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස 437 ක් ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(10) පෙරවරුවේ දෙමටගොඩ ,සියපත් සෙවණ, නව නිවාස සංකීර්ණයේදි සිදු කෙරිණි.

සෙංගල්ඔය වාරිව්‍යාපාරය බලගැන්වීමට රු.මිලියන 350ක් - පුරන් කුඹුරු අක්කර 20,000ක් අස්වැද්දීමට සැලසුම්  

2018-05-10 10:13:57

සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

‍අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද කොලොන්නාවට ජල කප්පාදුවක්  

2018-05-10 09:57:02

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (10 )දිනයේ කොලොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මූලතිව් දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවිඳින වනසතුන්ට යුද්ධ හමුදාවෙන් පානීය ජලය  

2018-05-10 09:54:58

මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

66වන උදා ගම්මානය හම්බන්තොටට  

2018-05-09 17:27:18

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 66වන උදාගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, කඳුරුපොකුණ උතුර "සතිරගම" උදා ගම්මානය හෙට (10) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon