නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ප්‍රාදේශීය

නාගවිල් ගම්මානයේ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් මුදල් ප්‍රදානය කෙරේ  

2018-06-18 10:32:09

ආණමඩුවේ ඉදිවන 16 වන උදා ගම්මානය වන නාගවිල් ගම්මානයේ නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

අද සිට ගුවන්තොටුපොළට පැය 4කට කලින් එන්න  

2018-06-18 09:56:31

කටුනායක ගුවන් තොටුපොළෙන් අද (18දා) සිට විදේශ රටවලට ගුවන් ගත වන මගීන්ට පැය හතරකට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

මුස්ලිම් බැතිමත්හු ඊ-දුල් පීතර් උත්සවය සමරති  

2018-06-16 17:19:30

ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් දිනය අද(16) සමරයි.

ප්‍රවෘත්ති නිවේදනය - වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කර සාකච්ඡාමය විසදුමකට පැමිණෙන්න - තැපැල්පති  

2018-06-16 12:45:03

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලා සිටියි. 

මොණරාගලට නව ඔසුසල ශාඛාවක්  

2018-06-16 10:43:13

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව අලෙවි ශාඛාව මොණරාගල නගරයේ දී විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

දිවයිනට පැමිණි ජපාන හිටපු අග‍්‍රාමාත්‍යවරයා ජනපති හමුවෙයි  

2018-06-16 10:01:12

දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා (Yukio Hatoyama) ඊයේ (14) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදාව විසින් බේරා ගනියි  

2018-06-16 09:49:13

උතුරු මුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊ‍යේ (ජුනි 14) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් පස්දෙනෙකු (05) බේරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ වාර්ථාගත අඹ අස්වැන්නක්  

2018-06-16 09:33:53

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ලැබෙන අඔ අස්වැන්න ප්‍රමාණය අඹ ගෙඩි මිලියන 200 කි. නමුත් මෙවර අඹ වාරයේදී වාර්ථාගත අඹ අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පශ්චාත් අස්වැන්න කළමණාකරන ආයතනය පවසයි.

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ බන්ධනාගාරය ඇතුළෙත් 'හයිරං' දාලා  

2018-06-15 13:01:34

ගාල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (14දා) රාත්‍රි 8.15ට පමණ ඇතිවූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ එක් අයෙක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

ජනාධිපතිතුමාගේ රාමලාන් පණිවුඩය  

2018-06-15 11:26:23

ජනාධිපතිතුමාගේ රාමලාන් පණිවුඩය

රාමසාන් සැමරීමේ තීරණය අද   

2018-06-15 09:02:54

මෙවර රාමසාන් උත්සවය සමරනු ලබන දිනය පිළිබඳව

තැපැල් සේවක ඉල්ලීම්වලට විසදුම් සොයද්දි වර්ජනය කිරිම අසාධාරණයි  

2018-06-14 17:00:02

තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කොට ඇති ඉල්ලිම් සාධාරණ බව පිළිගන්නා නමුත් ඔවුන් විසින් අරඹා ඇති වැඩ වර්ජනය අසාධාරණයැයි තැපැල් ,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඇම්.ඩී.බී මීගස්මුල්ල මහතා පවසයි.

මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් ලක්ෂයක් මිල දී ගැනීමට උපදෙස්  

2018-06-14 15:47:12

කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට නිසි මිලක් නොලැබීම නිසා මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් පමණ ගොවීන්ට අළෙවිකර ගැනීමට නොහැකිව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට වාර්තා වී ඇත.

ඥාණසාර හිමිට මාස 6ක සිරදඬුවම්  

2018-06-14 13:10:27

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී බැන මරණ තර්ජනය කළැයි වරදකරුවු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දුන් හෝමාගම මහේස්‍ත්‍රාත්  උදේශ් රණතුංග මහතා එය මාස හයක කාලයකදී ගෙවී යන  පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.

කුඹුරක් ගොඩකර ඉන්ධන පිරවුම්හලක් හදනවා  

2018-06-14 10:58:47

රජය මඟින් කුඹුරු ඉඩම් ගොඩකිරීම තහනම් කර තිබියදීත් ගලෙන්බිඳුණුවැව ගොවි ජනපදයේ කුඹුරු ඉඩම් ගොඩ කරමින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බවට ගොවීන් පිරිසක් චෝදනා කරති. මේ නිසා අනෙකුත් ගොවීන්ටත් සිය ජීවන වෘත්තිය වන ගොවිතැන මුළුමනින්ම අතහැර කුඹුරු ඉඩම් ගොඩකර විකුණා දැමීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon