නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - රටහදන තැන

ස්වාධීන කොමිෂන් සභා නවයෙහි සභාපතිවරයන් හා සාමාජිකයන් වෙත දැනට ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා 2018-06-01 දින සිට සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්.  

2018-08-10

"කලාකරුවන්ගේ හා සිඟිති දරුවන්ගේ ගිණුම් සම්බන්ධයෙන් නව බදු පනත නිසා ඇතිවී තිබෙන ප්‍රශ්න අගෝස්තු මාසය තුළ නිවැරැදි කරනවා" යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 

සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා නඟන ලද ප්‍රශ්නයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-08-08

සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා නඟන ලද ප්‍රශ්නයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ඩොලර් බිලියන 7.6 පුවත සම්බන්ධයෙන් සභාව කල් තබන ලද අවස්ථාවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-07-20

ගනුදෙනු චෝදනාවට පිළිතුරු දිය යුත්තේ චෝදනාව එල්ල වූ කෙනා මිස එයාගේ ගෝල බාලයන් නොවේ - ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක


ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් (සන්තකය පැවැරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-07-19

හර්ෂණ රාජකරුණා,

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්  

2018-07-18

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මෙරට කර්මාන්තකරුවන්ට පිහියෙන් අනින වැඩක්


ජාතික විගණන පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-07-06

පනත ප්‍රමාද වීම නිසා මමත් රජයත් විවේචනයට ලක්වුණා - අගමැති රනිල් වික්‍රමසිංහ

විශේෂ වෙළෙ¼ද භාණ්ඩ බදු පනත යටතේ නියමයන්, රේගු ආඥා පනත යටතේ යෝජනා, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නියමයන් සහ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියමය පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්.  

2018-07-05

මන්ත්‍රිවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කිරීම අපකීර්තියක් -කතානායක කරු ජයසූරිය

උතුරු නැඟෙනහිරට එල්.ටී.ටී.ඊ ය යළිත් ඕනෑ" යැයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය යාපනයේදී කළ ප්‍රකාශය  

2018-07-04

උතුරු නැඟෙනහිරට එල්.ටී.ටී.ඊ ය යළිත් ඕනෑ" යැයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය යාපනයේදී කළ ප්‍රකාශය නිසා, ඇයට පාර්ලිමේන්තුව අත්හිටුවන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරු කථානායකවරයාගෙන් ඉල්ලමින් සභාව තුළ දැක්වූ විරෝධය අතරතුර, ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා සෙංකෝලය ඔසවාගෙන යෑමට තැත් කිරීම නිසා හටගත් කලබැගෑනිය නිසා, පාර්ලිමේන්තු රැස්වීම අතරමඟ නතර කළ කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව අදට (4දා) කල් තැබීය.

1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය අංක 1 සහ අංක 2 සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-06-22

මේ ආණ්ඩුව කරන්නෙ රා මැදීම නෙවෙයි බදු මැදීමයි


ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්   

2018-06-21

සයිටම් අහෝසියි - උසස් අධ්‍යාපන ඇමැති
ආචාර්ය විජයදාස රාජපක්ෂ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon