නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කැබිනට් එක

සම්පන්දන්ගේ වාහන හා නිල නිවස රැකගන්න සුමන්තිරන් මහින්ද පස්සේ...  

2019-02-24

සම්පන්දන්ගේ වාහන හා නිල නිවස රැකගන්න සුමන්තිරන් මහින්ද පස්සේ...

එජාපයෙන් ජනපති සටනට එන සැඟවුණු අමුත්තා!  

2019-02-17

එජාපයෙන් ජනපති සටනට එන සැඟවුණු අමුත්තා!

ජෝන්ගේ ඇමති පුටුවේ ඉඳන් ඕඩර්ස් දෙන අධීක්ෂණ මන්ත්‍රි කවුද?  

2019-02-10

ජෝන්ගේ ඇමති පුටුවේ ඉඳන් ඕඩර්ස් දෙන අධීක්ෂණ මන්ත්‍රි කවුද?

එල්ලා මරන ලැයිස්තුව තලතාගෙන් ජනපතිට  

2019-02-03

එල්ලා මරන ලැයිස්තුව තලතාගෙන් ජනපතිට

මහමඟ අතරමං වූ සන්ධාන මන්ත්‍රිගේ පිහිටට ආ ඇමති  

2019-01-27

මහමඟ අතරමං වූ සන්ධාන මන්ත්‍රිගේ පිහිටට ආ ඇමති

අලුත් ව්‍යවස්ථාව ගැන එජාපය ඇතුළේ අළුයට ගිනි  

2019-01-20

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව සහ ජනාධිපතිවරණය පිළිබඳව මතුවන අදහස් මත මේ දිනවල දේශපාලනය උණුසුම් වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ හෝ සම්මත කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන බලවේග සහ දෙමළ ජාතික සන්ධානය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් එම දේශපාලන බලවේග මෙම අරගලය දියත් කරමින් සිටී.


නමුත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් මෙම ව්‍යවස්ථාව නිසා රටෙහි ඇති වී තිබෙන තත්ත්වයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී. එජාපයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු පසුගිය දිනක අගමැතිවරයා හමුවී මේ ගැන සාකච්ඡා කළ අතර ඔවුන් දෙදෙනා අගමැතිවරයාට අනතුරු ඇඟවීමක්ද කිරීම විශේෂත්වයකි.

බණ්ඩාරනායක ගුණ සමරුවේදී චන්ද්‍රිකා මන්ත්‍රීන්ට ගොරවපු හැටි  

2019-01-13

බණ්ඩාරනායක ගුණ සමරුවේදී චන්ද්‍රිකා මන්ත්‍රීන්ට ගොරවපු හැටි

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට චන්ද්‍රිකාගෙන් පිටු දහයක චෝදනා පත්‍රයක්  

2019-01-06

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට චන්ද්‍රිකාගෙන් පිටු දහයක චෝදනා පත්‍රයක්

හොරගොල්ල වලව්ව ඇතුළේ වෙන දේවල් ගැන මෛත්‍රි කළ හෙළිදරව්ව  

2018-12-30

හොරගොල්ල වලව්ව ඇතුළේ වෙන දේවල් ගැන මෛත්‍රි කළ හෙළිදරව්ව

ආණ්ඩුවට පනින්න හැදූ සෙට් එකේ ගේම් එක මෛත්‍රිට මාට්ටු වූ හැටි  

2018-12-23

ආණ්ඩුවට පනින්න හැදූ සෙට් එකේ ගේම් එක මෛත්‍රිට මාට්ටු වූ හැටි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon