නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

අරියධම්ම හිමි ධර්ම භාණ්ඩාගාරික හැටියට විවරණ ලැබූ හැටි  

2018-09-16

"අරියධම්ම කියන්නේ ධර්ම වස්තුවක්. ඇවිදින ධර්ම භාණ්ඩාගාරයක්. අපි ඒ නම බ්‍රහ්ම ලෝකෙන් ආරාධනය කරලා ගෙන්න ගත්තේ....."
අති පූජනීය නාඋයනේ අරියධම්ම අප මහා හිමිපාණන් වහන්සේ පිළිබඳව නිතර නිතර එවැනි උදාන ප්‍රකාශ වදාළේ උන්වහන්සේගේ ගුරු දේවයාණන් වහන්සේ වූ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අති පූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේය.

කැලිෆෝනියාවේ කඳු පන්තියකින් මතු වූ අඩි 15ක් උසට විහිදුණු අඳුරු ජීවීන් රැසක් පළාතම කලඹයි  

2018-09-16

ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළ තීරයේ පිහිටි ශාන්ත ලුසියා කඳු පන්තියේ වාසය කරන අත්භූත ජීවීන් ගැන ඔබ අසා තිබේද? මොවුන් හැඳින්වෙන්නේ "ඩාර්ක් වොචර්ස්" (ච්චපඬ එචබජඩඥපඵ) නමින්ය. ශාන්ත ලුසියා කඳු පන්තිය තරණය කරන බොහෝදෙනාට මෙම ජීවීන් මුණගැසී ඇති බව වාර්තා වේ. මුහුදු තීරයෙන් වටවූ ශාන්ත ලුසියා කඳු පන්තිය ලොව ඇති දර්ශනීයම ස්ථානයක් බවට ප්‍රසිද්ධියක් උසුලයි. ඒ හා සමානම ප්‍රසිද්ධියක් මේ අඳුරු අත්භූත ජීවීන්ට ද ලැබී තිබේ.

ධනේශ්වර දැතිරෝදයට හසුව කැරකැවැන්නන්ගේ ජීවනාන්දරය  

2018-09-16

මොහාන් රාජ් මඩවල නම් දිරිමත් සාහිත්‍යකාමියාගේ ප්‍රබන්ධ ඉවසිල්ලෙන්, විවේක බුද්ධියෙන් පරිශීලනය කරන්නකුට වහා අවබෝධ වන කාරණය වනුයේ ඔහුගේ සාහිත්‍යමය ව්‍යායාම සියල්ල ප්‍රබන්ධ නවකතා සාහිත්‍යයෙන් ඔබ්බට පැන අන්‍යාකාරයේ ඉසව්වක් වෙත සේන්දු වන බවය. හුදෙක් ප්‍රබන්ධය ඇසුරු කර ඉන් ජනනය වන රසාස්වාදයෙන් සැදී පැහැදී තැන්පත් වන්නකුට නැතහොත් එයින් පමණක් තෘප්තිමත් වන පාඨකයකු හට මේ අනෙක් ඉසව්ව කරා ළඟාවීම එතරම් පහසු නොවන්නේ ඔහු හෝ ඇය උකහා ගන්නේ නිර්මාණයෙහි පිට වැස්මේ අලංකරණය පමණක් බැවිනි.

හය වතාවක් කොළඹ ආවත් මගේ ආශාව ඉටු වුණේ නෑ  

2018-09-16

 ඔබේ කුලුඳුල් නවකතාව 'දහසක් පැතුම්' ලියන්න ගොඩක් පෙරුම් පිරුවද?


ඔව්. ඇත්තටම. 70 දශකයේ මුල හරියටම කිව්වොත් 1970 අවුරුද්ද. ඒ කාලේ පොතක් ලියලා ප්‍රකාශයට පත් කරනවා කියන්නේ හරිම දුෂ්කර වැඩක්. මහනුවර ගමේ ඉඳන් මට මතකයි පොතේ අත්පිටපත අරන් කොළඹ ඇවිත් ප්‍රකාශකයෙක් සොයා ගන්න මම ගත් වෙහෙස. ඔය විදියට මම 6 වතාවක් කොළඹ ආවා. ඒ එක ගමනකදීවත් පොත එළිදක්වන්න මගේ හිතේ තිබුණු ආශාව ඉෂ්ට වුණේ නෑ. අවුරුදු දෙකක් ගියා මගේ ආශාව ඉටු කරගන්න.

මහා භාරතයේ රණශූර රසකාමී අර්ජුන් ගැන අමුතුම කතාවක්   

2018-09-16

මහා භාරතයේ එන පංච පාණ්ඩවයන් අතරින් තුන්වැන්නා වන්නේ "අර්ජුන"ය. සැබැවින්ම මහා භාරතය රචනා කළ කතුවරයා අර්ජුනට මේ තැන දෙන්නේ ඇයිද යන්න ද ඔහු හා බැඳුණු රස කතාවෙන්ම පළ වන්නේය.

ධාරානිපාත වර්ෂා ඇදවැටී බිහිවූ අඟහරු පොළොවේ ගැඹුරු නිම්න ජාලය මෙන්න  

2018-09-09

ධාරානිපාත වර්ෂා ඇදවැටී බිහිවූ අඟහරු පොළොවේ
ගැඹුරු නිම්න ජාලය මෙන්න

තෙරුවන් ගුණ වැඩීමේදී දෙවියන් ජීවමානව දර්ශනය වූ අයුරු  

2018-09-09

තෙරුවන් ගුණ වැඩීමේදී දෙවියන් ජීවමානව
දර්ශනය වූ අයුරු

වයින් ගැන කතා කරද්දී ඇම්ෆෝරාව අමතක කරන්නෙ කොහොමද?  

2018-09-09

වයින් ගැන කතා කරද්දී
ඇම්ෆෝරාව
අමතක කරන්නෙ කොහොමද?

පාට පාට තවරගත්ත පාට පෙට්ටියක්ද මේ  

2018-09-09

පාට පාට තවරගත්ත
පාට
පෙට්ටියක්ද
මේ

දැනෙන්නෙ නෑ - පෙනෙන්නෙ නෑ ඒත් කරන වැඩ පුදුමයි  

2018-09-09

දැනෙන්නෙ නෑ - පෙනෙන්නෙ නෑ
ඒත් කරන වැඩ පුදුමයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon