නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණි සුදු ඒජන්තට සිසුවියක් වෙඩි තබයි   

2018-11-18

දිල්ලියේ මහජන මන්ත්‍රි මණ්ඩලය දේශප්‍රේමී තරුණයන් විසින් බෝම්බ දැමීමත්, චිටගං අවි ගබඩාව අල්ලා ගැනීම හා තවත් එවැනි නිර්භීත ක්‍රියා මහත්මා ගාන්ධිගේ පැමිණීම නිසා තරමක් අඩපණ විය.

අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු  

2018-11-18

පුංචි කාලේ ළමෝ රංචුවක් එක්වී අත් පොකුරට තබා කරන අපූරු සෙල්ලමක් තිබුණේය. ඒ සෙල්ලමට කියන්නේ 'අතුරු මිතුරු' කියාය. එය එකිනෙකාට තරගයක් නොදෙන සහජීවනය ඇති කරන හෘදයාංගම සෙල්ලමකි.

විජේවීර දියණියන් දකින්නට පුණ්ඩළුඔය ගිය ගමන  

2018-11-18

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන විට ඉතා ශක්තිමත් වෘත්තීය සමිති මූලස්ථානයක් පක්ෂය විසින් ගොඩනඟා තිබුණේය. "වෘත්තීය සමිතියක් කම්කරු පන්තියට මූලස්ථානයක්" තේමාවෙන් ඉතා කෙටි කලක් තුළ එය ලාංකේය කම්කරු පන්ති ව්‍යාපාරය තුළ ශක්තිමත් පදනමක් දමා ගනිමින් සිටියේය. රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ගොනුකර තිබුණේ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය තුළය.

සංස්කෘතික ඇමැති සහ ලන්සි පැපොල්  

2018-11-18

සමඟි පෙරමුණ ආණ්ඩුවේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 මැයි 29 වැනිදා දෙවැනි වරටත් අගමැතිනිය බවට පත් වූවාය. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තුනෙන් දෙකක ඡන්ද බලයක් මුල් වරට ලබා ගත්තේ සමඟි පෙරමුණ ආණ්ඩුවයි. මැතිනියගේ කැබිනට් මණ්ඩලය අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ 1970 මැයි 31 වැනිදාය.

අමරවීරගේ නිවසට මහ රෑ ගිය ගමන  

2018-11-18

ජනාධිපති සිරිසේන මහතා නොවැම්බර් 09 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ සමඟම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දින 15 ආණ්ඩුවද අවසන් වූයේය. ශ්‍රී ලංකාව මේ මොහොතේ පාලනය වන්නේ අගමැති මහින්දගේ භාරකාර ආණ්ඩුවෙනි. ඊට පෙර 2018 ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ මෛත්‍රි - රනිල් සම්මුතිවාදී ආණ්ඩුව බිඳ වැටිණි. එම ආණ්ඩුව පැවැතියේ අවුරුදු තුනකුත් මාස 10කුත් දින 17කි. ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ අස්ථාවර ආණ්ඩු සහිත දේශපාලන වශයෙන් ව්‍යාකූල කාල පරිච්ජේදයකි. ආණ්ඩු මරු වීම්, පුටු පෙරළීම් සම්බන්ධව රටේ ජනතාව දකින්නේ නෛතික ක්‍රියාදාමය පමණි. තිරය පිටුපස කලක් තිස්සේ ප්‍රමාණයෙන් හා ගුණයෙන් වැඩෙන බල අරගලය ජනතාව දැනුවත් වන්නේ නැත.

තායි මිලිටරි ජුන්ටාවට එරෙහිව සටන් වදින ශිෂ්‍ය නායකයා  

2018-11-18

"තායිලන්තය පිටත ලෝකයට පෙනෙන්නේ සංචාරක පාරාදීසයක් වගෙයි. එහෙත් මෙහි සැබෑ තත්ත්වය අතිශය ඛේදනීයයි. ආසියා පැසිපික් කලාපයේ වඩාත්ම මානව අයිතිවාසිකම් නොතකන රාජ්‍ය පාලනයක් සහිත රට වශයෙන් අපේ රට නම් වෙලා තියෙන්නේ. තායිලන්තයේ කඳුකරයේ දුප්පත් ජනතාව ජීවත් වන්නේ ඉතා අහිතකර ජීවන තත්ත්වයක.

ජාතික විමුක්ති ව්‍යාපාරවලට අහිංසාව උචිත නැත  

2018-11-11

ජාතික විමුක්ති ව්‍යාපාරවලට අහිංසාව උචිත නැත

පිදෙල් සහ ඉන්දිරා දෙස ආපසු හැරී බලමු  

2018-11-11

පිදෙල් සහ ඉන්දිරා දෙස ආපසු හැරී බලමු

විජේවීර තමිල්නාඩුවේ කොටි කඳවුරක සිටින බව ආණ්ඩුව කියයි  

2018-11-11

විජේවීර තමිල්නාඩුවේ කොටි කඳවුරක සිටින බව ආණ්ඩුව කියයි

අගමැති පොරය  

2018-11-11

අගමැති පොරය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon