නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - රටහදන තැන

විධායක ජනාධිපති තනතුර අහෝසි කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරු දැක්වූ අදහස් පාර්ලිමේන්තුව අද (19දා) පස්වරු 1.00ට යළි රැස්වෙයි.  

2018-12-19

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

රනිල්ට ඡන්දයකින් ජනාධිපති වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජනාධිපති වීමට උත්සාහ කරනවා

පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව විවාදයේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරු දැක්වූ අදහස්.  

2018-12-13

මේ ව්‍යවස්ථා අර්බුදය නිසා රට විනාශ වෙලා තිබෙනවා. ඊනියා ආණ්ඩුවක් යැයි කියන පිරිස අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා හැංගෙනවා. ඒ අයට අද බහුතරයක් නෑ. බහුතරය නැති නිසා ඒකට මුහුණ දෙන්න බැරිව හැංගෙනවා.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ඉදිරිපත් වූයේ සභාව කල් තබන ලද අවස්ථාවේ විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රිවරුන් දැක්වූ අදහස්  

2018-12-06

එක එක්කෙනාට හිතෙන දේවල් කිය කියා ඉන්න ඕන නම් අපි යෝජනා ගෙන එන්නෙ මොකටද - අනුර කුමාර දිසානායක


රට හදන තැන  

2018-11-30

රට
හදන
තැන

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ගැන හඬ පටවල කිසිදු සඳහනක් නෑ -කරුණාරත්න පරණවිතාන  

2018-11-28

ජනාධිපති හා හිටපු
ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ගැන හඬ පටවල
කිසිදු සඳහනක් නෑ -කරුණාරත්න පරණවිතාන

මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සහ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග අංක 1, 2, 3 පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-10-26

ආර්ථිකය කඩා වැටීමේ වගකීම අගමැති භාර ගත යුතුයි - මහින්දානන්ද අලුත්ගමගේ


ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග අංක 1 සහ 2 පිළිබඳව පැවති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-10-12

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග අංක 1 සහ 2 පිළිබඳව පැවති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

හානිපූරණය සඳහා කාර්යාලය පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-10-11

විශ්‍රාම වැටුප් වැඩි වීම සම්බන්ධ ගැටලුවලට සහන සලසන්නට ඇති හැකියාව ගැන අවධානය යොමු වී තිබෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ


වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව පිළිබඳ සභාව කල් තබන ලද අවස්ථාවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්  

2018-10-10

"ජනාධිපතිතුමා කරන දේ අගමැති දන්නේ නැහැ. අගමැති කරන දේ ජනාධිපති දන්නේ නෑ. ආණ්ඩුව ඇතුළේ දේශපාලන අර්බුදයක් පවතිද්දී රට ඉදිරියට ගෙනියන්න බැහැ"යි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය, සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය අංක 1 සහ 2 ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස් ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුසංඛ  

2018-09-21

ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන නිලධාරීන්ට ලබාදෙන වාහන ගැන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon