නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - හටන

ගිනි අවිය බිම තබන්න. පෑන අතට ගන්න  

2018-11-04

ගිනි අවිය බිම තබන්න. පෑන අතට ගන්න

ආණ්ඩුව අපට යහපතක් කරාවිය යන අන්ධ විශ්වාසය දුරු කළ යුතුය  

2018-10-28

මීට ඉහත කී දේවල් සහ අප මේ තත්ත්වයට ගෙන ඒම ගැන අපේ ආණ්ඩුවට අපි ‍ෙදාස් නොකියමු. ඊට හේතුව විදේශීයයන්ට යටත්වන මොනම ජාතියකටවත් ජාතියක් වශයෙන් නැඟිටීමට විදේශීය ආණ්ඩුවක් ඉඩ දෙනු නොලැබීමයි. මේ බව සර් ඩැනියෙල් හැමිල්ටොන් මහතා විසින් ඉන්දියාව සම්බන්ධ මෙසේ ලියා ඇත.

පෝස්ටර් ගහන ඇන්.ඇම්  

2018-10-28

නානායක්කාර පතිරගේ මාර්ටින් පෙරේරා කීවොත් බොහෝදෙනා නොදනී. එහෙත් ඇන්.එම්. කී පමණින් රටම දනී. මේ ඡායාරූපයේ ඉන්නේ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඔහු පෝස්ටරයක් අලවන අතර පිරිසක් ඒ දෙස බලා සිටිති. ලංකාවේ වමේ ප්‍රථම දේශපාලන පක්ෂයේ නායකයා වූ ඇන්.ඇම්.ට පෝස්ටර් ගැසීම එතරම් අලුත් දෙයක් විය නොහැකිය.

විප්ලවවාදී පක්‍ෂය ගොඩ නගන්න හොඳම වෙළාව මේක  

2018-10-28

මම කොළඹ සිට ගෙනා ටෙන්ට් රෙද්දට දිග පොලු දෙකක් දමා දෙදෙනකුට ඔසවාගෙන යාහැකි අපූරු ස්ටේචරයක් ආරි සකස් කර තිබිණි. එය කිසියම් හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත. විජේවීර එද්දී කැලයට රැගෙන පැමිණි පොත් සියල්ලම පාහේ ඔහු ඒ වනවිට කියවා හමාර කර තිබිණි. ඊළඟට එන කෙනෙක් අත එවිය යුතු පොත් කිහිපයක නම් විජේවීර මට ලියා දුන්නේය. ඉන් ඇතැම් ඒවා කොළඹ රුසියානු මධ්‍යස්ථානයෙන් මිලට ගතයුතු ඒවා වූ අතර තවත් සමහරක් කුමාරන් රත්නම් පාරේ මහජන පොත්හලින් ගතයුතු විය. ඊට අමතරව තවත් දැන්විය යුතු පණිවුඩ රාශියකි.

සුළඟේ පාවී රජ ගෙදරට ගිය සරුංගලය  

2018-10-28

වර්තමාන ජනාධිපති නිල නිවෙස හැඳින්වෙන්නේ 'ජනාධිපති මන්දිරය' නමිනි. එහෙත් එය ඉංග්‍රීසි යටත්විජිත යුගයේදී හැඳින්වූයේ 'රජ ගෙදර' නමිනි. එකල රජ ගෙදර ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවෙස විය.

ජර්මනියට වැඩම කළ ශ්‍රී මහා බෝධින් වහන්සේ බර්ලින් හරිතාගාරයක  

2018-10-28

ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒම පිළිබඳ ඓතිහාසික කාර්යය සිදු වූයේ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පාලන සමයේය. ඒ සමයේම මහින්දාගමනයත් සංඝමිත්තා තෙරණියන් විසින් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ලංකාවට වැඩම කර වීමත් සිදු වීම ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී තිබේ.

විප්ලවවාදී මනුෂ්‍යත්වයේ සංකේතය චේ 50 සැමරුම  

2018-10-28

කියුබාවේ දරුවන්ගේ පාසල් පොතට විප්ලවවාදියකු විසින් බොලීවියානු කැලයේ සිට තම දියණියගේ දස වැනි උපන් දිනයට ලියා එවූ ලිපියක් ඇතුළත් කොට ඇත. මේ ඒ දිගු ලිපියෙන් කොටසකි.

ලංකාවේ සිංහලයා හීන වී විනාශාභිමුඛයට පැමිණ සිටී  

2018-10-21

ලංකාවේ සිංහලයා හීන වී විනාශාභිමුඛයට පැමිණ සිටී

රුසියානු සාර් රජ පවුලේ ශෝකාන්තය  

2018-10-21

රුසියානු සාර් රජ පවුලේ ශෝකාන්තය

අප ඝාතනය කිරීමට දී ඇති රහස් නියෝග අත්හිටුවන්න  

2018-10-21

අප ඝාතනය කිරීමට දී ඇති
රහස් නියෝග අත්හිටුවන්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon