නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කැබිනට් එක

අරලිය ගහ මැඳුරේ රජ මගුලට හපුතලෙන් මල් ලොරි තුනක්  

2018-09-02

අරලිය ගහ මැඳුරේ රජ මගුලට හපුතලෙන් මල් ලොරි තුනක්

විරෝධතාකරුවන්ට මැකෝගෙන් තේ පැන් සංග්‍රහයක්  

2018-08-26

විරෝධතාකරුවන්ට මැකෝගෙන් තේ පැන් සංග්‍රහයක්

මිරිසවැටියේ නාහිමියන් අගමැතිට දුන් මංජුසාවේ තිබුනේ මොනවාද?  

2018-08-19

මිරිසවැටියේ නාහිමියන් අගමැතිට දුන් මංජුසාවේ තිබුනේ මොනවාද?

රනිල්, මලික් සහ අර්ජුනගේ කැබිනට් පත්‍රිකා විසිවුණු හැටි  

2018-08-12

රනිල්, මලික් සහ අර්ජුනගේ කැබිනට් පත්‍රිකා විසිවුණු හැටි

දුම්රිය සේවක වැටුප් කතාවෙන් කැබිනෙට්ටුව ඇවිළුණු හැටි  

2018-08-05

ජනපති මෛත්‍රි පසුගිය දිනවල සිටියේ පොළොන්නරුවේය. "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහනේ පළමු අදියර යටතේ ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති 180 විවෘත කිරීම මෛත්‍රි අතින් සිදුවිය. මේ නිසා මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු මේ දිනවල සිටින්නේ පොළොන්නරුවේය. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකරන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 6000ක් වැය කර ඇති අතර එහි පළමු අදියර යටතේ ව්‍යාපෘති 180ක වැඩ අවසන් කර තිබේ. ඒ සඳහා රුපියල් කෝටි 2500කට ආසන්න මුදලක් වැය කර ඇත.

පොලු මුගුරු ගෙන නීතිය හා සාමය ඇමති එනතුරු බලා සිටියේ කවුද?  

2018-07-29

මාධ්‍ය මිතුරන්ට ජනපති මොරගහකන්දේදී කියා දුන් පාඩම

නිව්යෝක් ටයිම්ස් විවාදයේ ගණපූරණය නැති වුණු හැටි  

2018-07-22

ජෝර්ජියාවේ ගායකයකු ජනපති මෛත්‍රිගේ සිත වශී කරයි


හමුදාපතිගේ සේවා දිගුවට අකුල් හෙලූ ඇමැතිවරයා කවුද?  

2018-07-15

හමුදාපතිගේ සේවා දිගුවට අකුල් හෙලූ ඇමැතිවරයා කවුද?

විජයකලා අරලියගහ මැදුරේ හඬා වැටෙද්දී තලතා හිරගෙදරදී කඳුළු සැලූ හැටි  

2018-07-08

සතියේ කැබිනට් හමුව ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූහ.

මහින්ද යූඑන්පී නගරාධිපතිගේ දන්සල වැන්ද හැටි  

2018-07-01

ජනපති මෛත්‍රි පොසොන් සතිය ගත කළේ පොළොන්නරුවේය. පසුගිය සඳුදා පරාක්‍රම සමුද්‍රය අසලට ශරීර සුවතා ව්‍යායාම් කිරීමට පැමිණි ජනාධිපතිවරයාට දැකගත හැකිවූයේ ඒ අවට කැළිකසළවලින් පිරී ඇති බවය. වහාම නිලධාරීන් කැඳවා එම කැළිකසළ හැකි විගස ඉවත් කර එම පරිසරය පිරිසුදුව තබා ගැනීමට කටයුතු කරන්නැයි නියෝග කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon