නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

අගරදගුරු හිමිපාණන්ගේ ආදරණීය කතාව  

2018-12-27

තමන්ට මෙන්ම අසල්වැසියාටද ප්‍රේම කරන්නැයි ඉගැන්වූ ජේසුස්වහන්සේගේ 'උපත' සමරන 'නත්තල' ඉකුත් 25 වැනිදා සමරනු ලැබීය. 24 වැනිදා රාත්‍රියේ නත්තල් දේව මෙහෙයට සහභාගි වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතිශය වැදගත් අදහසක් ප්‍රකාශ කර තිබිණි. අගරදගුරුවරයා පයාගල දේව මෙහෙයේදී කියා තිබුණේ 'දෙව්මැඳුරේ ගවලෙනේ ඇති ජේසු බිලින්දාගේ මැටි රූපයට වඩා නිවෙසේ සිටින තම දරුවන්ට ආදරය කළ යුතු බවය. ලෙයින් මසින් හැදුණු දරුවන්ට ආදරේ නැත්නම් අජීවී දේට ආදරේ කිරීම පල රහිත බව එහි අර්ථයයි.

උතුරේ විපතට දකුණේ පිහිට  

2018-12-26

උතුරේ විපතට දකුණේ පිහිට

මලට සුවඳ ටික ඔබයි...  

2018-12-25

මලට සුවඳ ටික ඔබයි...

ඉන්ධන මිල සූත්තරය  

2018-12-24

ඉන්ධන මිල සූත්තරය

තොප ගැන නොව අප ගැනත් බලව්  

2018-12-23

තොප ගැන නොව අප ගැනත් බලව්

අතුරු සම්මත ගිණුම හා ඊනියා සහන දීම  

2018-12-21

අතුරු සම්මත ගිණුම හා ඊනියා සහන දීම

19 සහ 30  

2018-12-20

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 19 වැනි සංශෝධනය මහත් සංවාදයකට බඳුන් වූයේ අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක අති බහුතර ඡන්දයෙන් සම්මත වී වසර තුනක් ඇවෑමෙනි. ඒ ජනාධිපතිවරයා විසින් ඉකුත් මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් පියවර නිසාය.

විපක්ෂ නායක  

2018-12-19

විපක්ෂ නායක

දේශපාලන අර්බුදයට පසු ආර්ථික අර්බුදයක් !  

2018-12-18

දේශපාලන අර්බුදයට පසු ආර්ථික අර්බුදයක් !

දින පනහකින් පසු....  

2018-12-17

දින පනහකින් පසු....

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon