නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

ගී තනු මැවී රස උතුරාගිය සොඳුරු මුල් යුගයේ මිහිරි වූ මතකය  

2018-11-04

ගී තනු මැවී
රස උතුරාගිය සොඳුරු මුල් යුගයේ මිහිරි වූ මතකය

බාරහාර වුණාට පස්සේ මෑණියන්ගේ පිහිටෙන් අතුරුදන්ව සිටි සැමියා ගෙදර ආපු හැටි  

2018-11-04

බාරහාර වුණාට පස්සේ මෑණියන්ගේ පිහිටෙන්
අතුරුදන්ව සිටි සැමියා
ගෙදර ආපු හැටි

නීලගිරි සෑය අවට අමුතු අබිරහස් කලාපයක්  

2018-11-04

නීලගිරි සෑය අවට අමුතු අබිරහස් කලාපයක්

ලොව අමුතුම කෞතුකාගාර  

2018-11-04

ලොව අමුතුම කෞතුකාගාර

රට වෙනුවෙන් දිවි පුදා සමුගත් මා වෙනුවෙන් රතු මලක් පුද දී යන්න එන්න  

2018-11-04

රට වෙනුවෙන් දිවි පුදා සමුගත් මා වෙනුවෙන් රතු මලක්
පුද දී යන්න එන්න

සාගර පත්ලෙන් හමුවුණේ මහා භාරතයේ කියැවෙන ද්වාරකා වද?  

2018-11-04

සාගර පත්ලෙන් හමුවුණේ
මහා භාරතයේ කියැවෙන
ද්වාරකා වද?

නමක් පටලගෙන අපි වැරැදි පාරක කිලෝමීටර් අටක් ගියා  

2018-11-04

නමක් පටලගෙන අපි වැරැදි පාරක කිලෝමීටර්
අටක් ගියා

ශාක පත්‍රයක ඉතා සියුම් රූප දර්ශනයක රූ සිරි පෙළහර මෙන්න  

2018-10-28

මරිජුවානා පිළිබඳ විස්මයජනක විස්තරයක් මෙම අපූර්ව සේයාරූවලින් දැක්වෙයි. කංසා ශාකයේ ඇති කෙඳි එකිනෙකේ අග තිබෙන කෝෂය පවා මෙහි ඉතා පැහැදිලිව දැක්වෙයි. මනස ක්‍රියාත්මක කිරීමේ ශක්තියකින් යුත් "ටෙට්‍රහයිඩේ‍රා්කැනබිනල්"

රාජ කුමාරවරු හත් දෙනකු දියේ ගිලී මළ දියවැලක් සොයාගෙන මව්බිම ගිය ගමන  

2018-10-28

ඓතිහාසික කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ පූජනීය ස්ථාන අතර ‍ෙදාඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සුවිසල් ගල්කුලක සෙවණ යට ඉදිකර ඇති එම විහාරස්ථානය දුටුවන්ගේ සිත නිවෙන පින්බිමකි. අනුරාධපුර යුගයේ විසූ කීර්ති ශ්‍රී මේඝවර්න රජතුමාගේ ඔටුනු පැලඳීමේ මංගල්‍යය සංකේතවත් කිරීම සඳහා ක්‍රි.ව. 304 කන්ද උඩරට සිටි පාලකයකු විසින් එම විහාරස්ථානය ඉදිකර ඇති බව පැරැණි පොතපතේ සඳහන් වී තිබේ. ඒ නිසාම එය කිත්සිරිමෙවන් රජමහා විහාරය වශයෙන් හඳුන්වා තිබේ.

පුළුන් බෝලයක් වගේ වුණත් මේකා සොඳුරු හිවලෙක්  

2018-10-28

ආර්ක්ටික් සිවලා කුඩා සිවල් ගණයට වැටෙන සතෙකි. සත්ත්ව විද්‍යාත්මක නාමය වනුයේ ඇලපෙක්ස් ලැගෝපස් (ඒතධනඥය ඹ්චඨධනභඵ) ය. මෙම සත්ත්වයා බෙහෙවින්ම දැකගත හැකිවන්නේ ආර්ක්ටික් කලාපයේ තුන්ඵද්‍රා ප්‍රදේශවලදීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon