නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

සල්ලි නොදී පිටරට පැන්න වැරැද්දට කාලි මෑණියන් දුන් දඬුවම්  

2018-07-15

සල්ලි නොදී පිටරට පැන්න වැරැද්දට කාලි මෑණියන් දුන් දඬුවම්

සිරි දළදා සමිඳු පුදන - බැතිබර සිතිවිලි අමුණන කලක පටන් ප්‍රකට නොවුණු රහස් පුද සිරිත්  

2018-07-15

සිරි දළදා සමිඳු පුදන - බැතිබර සිතිවිලි අමුණන කලක පටන් ප්‍රකට නොවුණු
රහස් පුද සිරිත්

මහා පැරකුම් රජුගේ අදහසක් ඵල දරා ලොව පළමු අපනයන සැකසුම් කලාපය ලක්දිව ඇරැඹුණේ මෙහෙමයි  

2018-07-15

මහා පැරකුම් රජුගේ අදහසක් ඵල දරා ලොව පළමු අපනයන සැකසුම් කලාපය
ලක්දිව ඇරැඹුණේ මෙහෙමයි

මැරෙන මොහොත දක්වා මහ වනයෙම ගැවසී... ලෝකයට ඇත්ත කියාදුන් යකඩ ගැහැනිය  

2018-07-15

මැරෙන මොහොත දක්වා මහ වනයෙම ගැවසී... ලෝකයට ඇත්ත කියාදුන් යකඩ ගැහැනිය

නිල බල බිඳ ජන ජය ලද ජෝති  

2018-07-15

නිල බල බිඳ
ජන ජය ලද
ජෝති

අන්ද මන්ද කළේ කිමද අන්දමන්වරු  

2018-07-15

අන්ද මන්ද කළේ
කිමද
අන්දමන්වරු

රෙද්ද ගෙනාවේ ඉල්ලන් ඉල්ලන් මාමෙ හිටන් මං බූරු හුටන්  

2018-07-15

රෙද්ද ගෙනාවේ ඉල්ලන් ඉල්ලන් මාමෙ හිටන් මං බූරු හුටන්

ලෝකයේ ජනප්‍රියම කෑම ජාති මෙන්න  

2018-07-15

ලෝකයේ
ජනප්‍රියම
කෑම ජාති
මෙන්න

ගියොත් අමතක නොවන ආසිනෝතේරියුම්  

2018-07-15

ගියොත් අමතක නොවන ආසිනෝතේරියුම්

අධි සංවේදී පරිලෝකන හෙල්මට් ස්කෑනරයක්  

2018-07-08

බි්‍රතාන්‍ය විද්‍යාඥයෝ, මොළය මූර්තිමත් කිරීමේ ශක්තියෙන් යුත් බරින් ඉතා අඩු, එහෙත් අධිසංවේදීතාවක් ඇති හෙල්මටයක් මෙන් කෙනකුට පැලඳ ගත හැකි විද්‍යුත් උපකරණයක් නිෂ්පාදනය කර ඇත. එය හිසෙහි පැලඳ ගන්නා කෙනකුට කිසිදු අපහසුවක් නැතිව ඔබමොබ ගමන් කිරීමටද පිළිවන. මෙය පරිලෝකන හෙවත් ස්කෑන් යන්ත්‍රයකි. පරීක්ෂණයට භාජන වීම සඳහා මෙය හිස පැලඳ ගන්නා රෝගියකුට ඔහුගේ හෝ ඇගේ හිස ඒ මේ අතට හැරවීමටත් හිස සැලීමටත් පමණක් නොව තේ පානය කිරීමට මෙන්ම මේස පන්දු ක්‍රීඩාවෙහි යෙදීමට පවා පිළිවන. රෝගියා ඒ කුමන කාර්යයක හෝ යෙදෙද්දී මේ ස්කෑනරය විසින් ඔහුගේ හෝ ඇයගේ මොළයේ ක්‍රියාකාරිත්වය මිලි තත්ත්පරයෙන් තත්ත්පරයට සටහන් කර ගනු ලැබේ. මෙම පරිලෝකන හෙල්මටයේ විද්‍යුත් චුම්බක නිධිකර්පර රේඛනය (ර්චඨදඥ බධඥදජඥනඩචතධඨපචනඩර) මඟින් එම කාර්යය ඉටු කැරෙන අතර එය මොළයේ රෝග පරීක්ෂා කරන විකිත්සක ක්‍රමයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon