නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

පෑ හතරම ගල් වීලා - කොලු රෑනම බලු වීලා  

2018-06-10

පොල් ත්‍රිකෝණයට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බෝවත්ත ප්‍රදේශයේ කරදනයාගම විහාරස්ථානයක එකල වැඩ විසූ සද්ධානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වූහ.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් මාරයා ඔබ ළඟටම ඇවිත් බීර පානය කරන අය ප්‍රවේශමෙන්  

2018-06-10

බීර ලීටරයක, විවිධ මානව ක්‍රියාකාරකම් නිසා නිකුත් වන ප්ලාස්ටික් හෙවත් සුවිකාර්ය අංශු හතරකට වැඩි ගණනක් අඩංගු වන බවත් අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනය පිළිබඳව විස්තර "විද්‍යාවේ මහජන පුස්තකාලය (ර්ථීභඡතඪජ ඹ්ඪඡපචපර ධට ඉජඪඥදජඥ'ඵ) නමැති ප්‍රකාශනයෙහි ඇතුළත් විය. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලය, සියලු බීර වර්ගවල පොදු සාධකයක් බවට පත්වුවහොත්, දිනපතා සාමාන්‍ය බීර ප්‍රමාණයක් ගන්නා කෙනකු වසරකදී ක්ෂුද්‍ර සුවිකාර්ය අංශු 520ක් ඔහුගේ ශරීරයට ඇතුළු කර ගනිතියි පර්යේෂකයන් ගණනය කර ඇත.

නෙත් සිත් වශී කළ කවුද මේ... ඇන්ඩේ‍රාමීඩා  

2018-06-10

"ඇන්ඩේ‍රාමීඩා" නම් කාන්තාව ප්‍රකට වන්නේ ග්‍රීක මිථ්‍යා කතා හරහාය. ඇය අතිශය රූමත් කාන්තාවකි. ඕ ඉතියෝපියාවේ විසූ කැසියෝපියා බිසවගේත් සොපියුස් රජුගේත් දුවණියයි.

තත්පර ගණනකින් ඕනෑම තැනක් අළු දූවිලි කරන රුසියාවේ සුපිරිම ගිනි අවිය  

2018-06-03

ශබ්දයේ වේගය ඉක්මවන වේගයකින් ඉඟිල ගොස් ලෝකයේ ඕනෑම තැනකට මිනිත්තු ගණනක් ඇතුළත පහර දිය හැකි වන සේ රුසියාව විසින් නිපදවනු ලැබ ඇති 'අපරාජිත' අවිය, 2020 ඇවිළෙතැයි සැලකෙන සංග්‍රාමය සඳහා සූදානම්ව තිබේ. මෙය රැගත් යානය 'ඇවන්ගාඩ්' නමින් හැඳින්වෙන අතර ඒ පිළිබඳ තොරතුරු දන්නා බව කියන ඇමෙරිකා එක්සත් ජනපද ඔත්තු සේවයට ප්‍රවේශ වීමේ අවස්ථාවක් තමන්ට ලැබිණැයි නිර්ණාමිකව සඳහන් කරන මූලාශ්‍රයකින් මෙය අනාවරණය වී තිබේ. ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක වේගයෙන් ඉගිල යා හැකි ඇවන්ගාඩ් වැළැක්වීමට ඇමෙරිකාවට දැනට ශක්තියක් නැත.

සිල්වත් ගුණවත් පැවිදි දිවිමඟට පිවිසෙන්නට හිත බැදුණ මුල්ම දිනය   

2018-06-03

ප්‍රථම වතාවට එසේ නව හැවිරිදි වියේදී සිල් පිරිස හා එක්ව අටසිල් සමාදන් වූ ඒ සුවිශේෂී දිනය හීන් බණ්ඩා පුංචි උපාසක තැනගේ හදවතේ තැන්පත් වූයේ ගලේ කෙටූ අකුරු මෙනි. ඒ පින්වන්ත දිනය 1948 වසරේ පොසොන් පුන් පසළොස්වක පුර පොහෝ දිනය ලෙස ඔහුගේ හදවතේ සටහන් විය.

ලක්දිව සතර කොන - ජය දද බැන්ද පුද ලද හෙළ නාග පරපුරේ සැබෑ පුවත මෙන්න  

2018-06-03

නාග ගෝත්‍රිකයන් ලක්දිව ජීවත්වූ බවට මත පළවෙද්දී එය හිතලුවකැයි ඉවත දැමූ පිරිස් බොහෝය. එහෙත් මේ වෙද්දී 'නාග' නමින් ගෝත්‍රයක් තිබුණු බවත්, ඔවුන් ලක්දිව බලවත්ව සිටි බවත් තහවුරු කෙරෙන කරුණු කාරණා පෙළගැසෙමින් පවතින්නේය. එබැවින් ලක්දිව නාගයන්ගේ අතීතයට පියමං කර බැලීම යුතුකමෙකි.

සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ හත්තිකුච්ඡියේමද  

2018-06-03

සිරිසඟබෝ සිද්ධිය සිදුවූයේ හත්ථිකුච්ඡියේදීමද?

විවාහ වුණාට පස්සේ එක කුඩේ මදිවෙනවා  

2018-06-03

මාධ්‍යවේදිනියක, ලේඛිකාවක, සමාජ ක්‍රියාකාරිනියක ලෙස භූමිකා කිහිපයකට පණ පෙවූ සීතා රංජනී රජරට සිට කොළොම්පුරයට සපැමිණි දිරිය ගැහැනියකි.

අල්ලයි වාදය මඟ දිග සොඳිනා සිල්වයි වික්‍රමසිංහයි දෙන්නා  

2018-06-03

ඩබ්ල්යු. ඒ. සිල්වාත්, මුනිදාස කුමාරතුංගත්, හේමපාල මුනිදාසත් තවත් දෙදෙනකුත් එක් දවසක 'සන්ධ්‍යා විනෝදයක්' සඳහා සූදානම් වෙමින්, නොරිස් පාරේ පාමංකඩක සිටිද්දී, මාර්ටින් වික්‍රමසිංහත්, වික්ටර් ද ලැනරෝලුත් එම පාමංකඩ දිගේ කොටුව දෙසට එනවා ඩබ්ල්යු. ඒ. සිල්වාට දකින්නට ලැබුණේය.

මැණිකගේ කඩේ බිල  

2018-06-03

මේ වෙන්නප්පුව ප්‍රදේශයේ රාජ්‍ය ආයතන බොහෝ කලකට පෙර සිදුවූ සිද්ධියකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon