නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

දින පනහකින් පසු....  

2018-12-17

දින පනහකින් පසු....

තෙරේසා මේ, මැකේ‍රා්න් සහ මෛත්‍රි  

2018-12-16

තෙරේසා මේ, මැකේ‍රා්න් සහ මෛත්‍රි

වතු කම්කරුවෝ  

2018-12-14

වතු කම්කරුවෝ

තරුණයන්ගේ පිහි හරඹ හා වැඩිහිටියන්ගේ පුහු තර්ක  

2018-12-13

මෑතකදී ගරු මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී පිහි උලුක් කරමින්, පුටු පොළොවේ ගසමින් ගුටි ඇනගනිමින් නැටූ නාඩගම සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාව මුළු රටටම ලැබිණි. සජීවීව නැරැඹීමට නොහැකි වූ පිරිසට රූපවාහිනි නාළිකාවලින් හා අන්තර්ජාලයෙන් විවේකීව නැරැඹීමේ ඉඩකඩ හිමි විය.

වැසිකිළි  

2018-12-12

වැසිකිළි

ජනාධිපතිගේ චක්‍රලේඛය  

2018-12-11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි රජය ඉකුත් දා චක්‍රලේඛයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ මින් ඉදිරියට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුඛ සියලුම රජයේ ආයතන තම ආයතනවලට අයත් උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ ඇතුළු සියලු වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල්, උත්සවශාලා විශේෂයෙන් සුපිරි හෝටල් භාවිත කිරීම සපුරා තහනම් බවය.

මල් කියන්නෙ කාට කාට - ළමයින්ටයි පාට පාට  

2018-12-09

මල් කියන්නෙ කාට කාට - ළමයින්ටයි පාට පාට

සමාජ අර්බුදයේ පැති තුනක්...  

2018-12-07

සමාජ අර්බුදයේ පැති තුනක්...

තෙල් මිල අඩු කිරීම හා ජනතාවට සහන දීම  

2018-12-06

ජාතිවාදය තරමටම නිතර උණුසුම් කතාබහක් ඇති වන මාතෘකාවක් නම් ඒ තෙල් මිලය. රාජපක්ෂ ආණ්ඩු සමයේ දිගින් දිගටම තෙල් මිල ඉහළ යෑම නිසා 2015 ජනාධිපතිවරණ වේදිකාවේ පොදු අපේක්ෂකයා ලබාදුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූයේ තෙල් මිල අඩු කිරීමය. පොරොන්දු වූ පරිදිම සිරිසේන - වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව තෙල් මිල අඩු කළ අතර බස් ගාස්තු අඩු කිරීම ද ඊට සමගාමීව සිදුවිය. කනගාටුවට කරුණ වූයේ හවුල් ආණ්ඩුව තෙවසරක් ඇවෑමෙන් ඊනියා මිල සූත්‍රයක් හඳුන්වා දීමය.

පාර වසා ඇත  

2018-12-05

පාර වසා ඇත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon