නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - සැණකෙළිය

යුනෙස්කෝව තෝරාගත් ලෝක උරුමයන් දහයක අලුත්ම තොරතුරු  

2018-10-28

ටැන්සානියාවේ සෙරෙන්ගෙට්, ඊජිප්තුවේ පීරමීඩ සහ ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය එක සමාන වන සාධකය කුමක්ද? ඒ මේ සියල්ල යුනෙස්කෝ ලෝක උරුමයන් ලෙස නම් කොට තිබීමයි. එසේ නම් කිරීමේ අරුත වන්නේ මේවා මේ පොළෝ තලය මත ඉතා වැදගත් ස්ථාන ලෙස සැලකිල්ලට ලක් වීමය.

සොඳුරු චිත්‍රපට උන්මාදයක රස මැවුණු අපූරුව  

2018-10-28

චිත්‍රාගාර පුළුල් වී දැවැන්ත පසුතල ඉදිවී හොලිවුඩයේ ක්‍රමෝපායන් වෙනස් වෙමින් චිත්‍රපට නිපදවන මඟට වැටීම තරගයට සිදුවන්නක් බවට පත් විය. නිව් තියටර්ස්, ප්‍රභාත්, බොම්බේ ටෝකීස් චිත්‍රාගාර ඊට ඉඩ හසර මනා ලෙස සැකසීය.

අඳුරු සාගර ගැඹුරු පත්ලේ අරුම පුදුම අබිරහස් ජීවිත  

2018-10-28

මුහුදු පත්ලේ හිරු එළිය නොවැටෙන දැඩි අඳුරක් සහිත ගැඹුරෙහි වෙසෙන ජීවීන් 'අගාධවාසී සතුන්' (ඒඡරඵඵචත චදඪථචතඵ) ලෙස හැඳින්වෙනවා. මේ සතුන් අප පොසිල වශයෙන් හඳුනාගෙන ඇති ආදි යුගයේ විසූ සතුන්ය. අගාධ පත්ලෙහි ජීවත් වන්නේ ඉහළින් පිහිටි මහා ජල කඳෙහි පීඩනය දරාගත හැකි ඒ පරිසරයට අනුවර්තනය විය හැකි ජීවීන් බව සොයාගෙන.

බාරහාර වෙලා හරිගියාට පස්සේ ඔප්පු නොකළ නිසා වැඩ වරද්ද ගත්ත හැටි  

2018-10-28

හලාවත, මුන්නේශ්වරම්, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ මෑණියන්ගේ සරණ පතා එන බැතිමතුන්ට ඇය පිහිට වන්නේ සිතා ගන්නටත් බැරි අන්දමට බවය. මෑණියන්ගේ පාමුල වැටී යාතිකා කොට තම කන්නලව්ව ඉදිරිපත් කර ආපසු යන ඇතැම් බැතිමතුන් සති දෙකෙන් තුනෙන් සිනාමුසු මුහුණෙන් ආපසු එන්නේ කලින් තමන් වූ බාර හාර ඔප්පු කිරීමටය. ඒ තමන්ගේ ගැටලුව, කරදර නිමා වී ඇති නිසාය. එසේ පැමිණෙන ඔවුහු තමන් බාර වූවාටත් වඩා පඬුරු රැගෙන විත් මෑණියන් පුදති.

ඉතිහාසයෙන් මකා දමන්නට හදන හෙළ යකුන්ගේ හා නාගයන්ගේ සැබෑම පුවත මෙන්න  

2018-10-28

මෙරට හෙළ ඉතිහාසයේ සැබෑව ඕනෑකමින්ම යටපත් කර බි්‍රතාන්‍ය ආරේ ගවේෂණයන් යැයි කියා ගනිමින් වෙනත් ඉතිහාස කතාවක් ඉදිරිපත් කර තිබීම අද පිළිගන්නට මැළිවන තරමට පැමිණ ඇත. මෙරට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ හා නාග ගෝත්‍රිකයන්ගේ සැබෑ ඓතිහාසික පුවත දැන් දැන් එළිපෙහෙළි වෙමින් තිබීම ඊට හේතුවක්.

රහසින් පැමිණ සිටින පිටසක්වළ ජීවීන් රැසක් ඔබ හමුවන්නට එන දිනය වැඩි අෑතක නෑ  

2018-10-28

පිටසක්වළ ජීවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා විවාදයට භාජන වී ඇති මාතෘකාවකි. පිටසක්වළ ජීවයක් ඇති බවට තහවුරු වන සාධක වරින්වර ලෝකයා හමුවේ දිගහැරෙන්නේ මේ අතරය. නාසා ආයතනය විසින් පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයන් සොයා ගැනීමත් සමඟම එම ග්‍රහලෝකවල ජීවයක් පැවැතිය හැකි බවට බොහෝ මත පළව ඇත. නාසා ආයතනයේ සේවය කළ බොහෝ දෙනාද විශ්‍රාම යෑමෙන් පසුව පවසා සිටියේ පෘථිවියෙන් බැහැර ජීවයක් පැවැතිය හැකි බවයි.

මට මා ගැන අභිමානයක් ඇති වුණා  

2018-10-28

ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු ප්‍රවීණ ලේඛකයකු වන සුදත් මෙනේරිපිටියගේ අලුත්ම සාහිත්‍ය නිර්මාණය 'මවකගේ කඳුළු' කාව්‍යමය වෘත්තාන්තයකිි. රාවය ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න ඊට පසුවදනක් ලියා ඇත්තේ කවියෙනි. එහි ඔහු මෙසේ ලියයි.

රණවිරුවන්ට අපි පිරිත් නූල් බඳිමු  

2018-10-28

විමුක්ති කොටි සංවිධානය නැතහොත් එල්ටීටීඊය සහ රජයේ හමුදාවන් අතර පැවැති ගැටුම් විවිධ පාර්ශ්ව විවිධ ආකාරයට අර්ථ නිරූපණය කරනු අසන්නට ලැබෙතත් ඒ සෑම අර්ථ නිරූපණයක්ම අර්ධ සත්‍යය (HALF TRUTH) බවට සැකයක් නැත. ඒ අර්ථ නිරූපණයන් අර්ධ සත්‍යය සේ නොපිළිගන්නේ,

මරණය ළං කළ අඳුරු මුහුදේ අද්භූත යාත්‍රාව  

2018-10-21

මරණය ළං කළ අඳුරු මුහුදේ අද්භූත යාත්‍රාව

ගල්කුළු දෙකක් අතර ගුහාවක ‍ෙදාර වැසුණු තැන ඉදිකළ දෙගල්‍ෙදාරුවට මව්බිම ගිය ගමන  

2018-10-21

ගල්කුළු දෙකක් අතර ගුහාවක ‍ෙදාර
වැසුණු තැන ඉදිකළ දෙගල්‍ෙදාරුවට මව්බිම ගිය ගමන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon