නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

ළමයින්-වැඩිහිටියන් හා පොතපත කියැවීම  

2018-10-02

ළමයින්-වැඩිහිටියන් හා පොතපත කියැවීම

පිදුරංගල සහ නිරුවත  

2018-10-01

පිදුරංගල සහ නිරුවත

සියලු සත්ත්වයෝ ජීවත් වෙත්වා!  

2018-09-30

ශ්‍රී ලංකාවට ජාතික ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට විශේෂඥ සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයෙන් ඉල්ලා තිබේ. එය ඉතාමත් ඥානාන්විත මෙන්ම කාලෝචිත පියවරකි.

බො¼ද වී ගිය පුංචි කාර් සිහිනය  

2018-09-28

බො¼ද වී ගිය පුංචි කාර් සිහිනය

විදේශ බලපෑම්, තර්ජන එපා  

2018-09-27

එක්සත් ජාතීන්ගේ 73 වැනි සමුළු වාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දේශනය ලොව බොහෝ රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක්වනු නිසැකය. ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් හෝ විදේශ තර්ජන අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ලෝකය සමඟ ගනුදෙනුව  

2018-09-26

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට ගොස් ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරය. ඉකුත් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව ඇමැතීමේ අවස්ථාවද එතුමාට හිමි වී තිබිණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා ගමන්මඟ පිළිබඳව සියලු ලෝක නායකයන් අධ්‍යයනය කළ යුතු බවය. ඔහුගේ චරිතය හා ගමන්මඟ සිහිපත් කිරීමට සිදුව ඇත්තේ ලෝකය අද ගමන් ගන්නේ එවැනි මඟක නොවන නිසා බවද එතුමා අවධාරණය කර තිබිණි.

අපේ රුපියල  

2018-09-25

80 දශකයේ මුල රුපියල අවප්‍රමාණය වූ අවස්ථාවක ආණ්ඩු හිතවාදී මහාචාර්යවරයකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ රුපියලට ඇති සත සියය එසේම පවතින බවකි. මේ දිනවල රුපියල අවප්‍රමාණය වීම ගැන මහත් ඝෝෂාවක් මතුව තිබේ. ඒ ඝෝෂාව තුළ ඇත්තේ ආර්ථික හේතු දැක්වීම්වලට වඩා දේශපාලනික කාරණාය. ඉහත කී මහාචාර්යවරයාගේ කතාවට දෙවැනි නොවන කතා අසන්නට ලැබෙයි.

සියලු සත්ත්වයෝ නිදුක් නොවේවා?  

2018-09-24

යහපාලන ආණ්ඩුව ස්වකීය පාලන කාලයේ තුන්වැනි වසර ඉක්මවමින් සිටියදී ජාතික ආර්ථිකයේ පසුබෑම සම්බන්ධයෙන් අලුත් සංකල්පයක් ඉදිරිපත් කර තිබේ. රටේ ආර්ථික අවපාතයට ප්‍රමුඛ හේතුව වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන සමයේ අසීමිත ණය කන්දක රට සිර කිරීම බව යහපාලනය ප්‍රථමයෙන් ප්‍රකාශ කළේය. දැන් තවත් අපූරු හෙළිදරව්වක් කර තිබේ. 

හිඟන්නාගේ පාත්තරය  

2018-09-23

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සිකුරාදා වාර්තා කර තිබුණේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7%කින් අවප්‍රමාණය වී ඇති බවය. ඒ අනුව මේ වනවිට ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 168.03කි.

වැදි බණ දෙසන්නෝ  

2018-09-21

ගෞතම බුදුන් වහන්සේ සත්‍යගරුකය, විනයගරුකය. උන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. තමන් පරිනිවන් පෑ පසු ධර්මය ගුරුතැන්හිලා කටයුතු කරන්නැයි බුදුන් වහන්සේ දේශනා කළ බව සඳහන් වේ. එහෙත් බුදුන් දවස සිටි 'සුභද්‍ර' වැනි භික්ෂුන් මෙරට පැවිද්දන් අතර සිටිමින් 'බුද්ධ ධර්මය' පසෙකලා සිය අභිමතය පරිදි 'ධර්මය' දේශනා කරති. ඔවුන්ගේ අරමුණ ජනප්‍රිය වීමය. මිල මුදල් ඉපැයීමය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon