නැවතත් මුල් පිටුවට

තීරු ලිපි - කතුවැකිය

න්‍යාය පත්‍රයක් නැත  

2018-11-28

න්‍යාය පත්‍රයක් නැත

පව්කාරයන්ට ගල් ගසමු ද ?  

2018-11-27

පව්කාරයන්ට ගල් ගසමු ද ?

කල දුටු කළ වළ ඉහ ගන්නෝ  

2018-11-26

කල දුටු කළ වළ ඉහ ගන්නෝ

ණය බර මතට වැටුණු ව්‍යවස්ථා අර්බුදය  

2018-11-25

ණය බර මතට වැටුණු ව්‍යවස්ථා අර්බුදය

නිල් චිත්‍රපට නැරැඹූ අපේ නීරෝලා  

2018-11-23

නිල් චිත්‍රපට නැරැඹූ අපේ නීරෝලා

පිටරටවල හොටබරි  

2018-11-22

ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ව රටින් පිටකිරීමට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව පියවර ගන්නේ ඔහු රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වනවා යැයි චෝදනා කරමිනි. 1991 මැයි මාසයේදී ආණ්ඩුව ගත් මේ පියවර මහත් ආන්දෝලනයකට ලක් විය. ජනාධිපති මහින්ද රාජපක්ෂද යුද්ධය තීරණාත්මක අදියරකට පැමිණෙමින් තිබියදී මෙවැනිම දැඩි ස්ථාවරයක් ගනු ලැබුවේ බි්‍රතාන්‍ය රාජ්‍ය ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ්, ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් ඇතුළු විදේශ නියෝජිතයන් අරබයාය.

රාජකාරිය හා ආණ්ඩුව  

2018-11-21

රාජකාරිය හා ආණ්ඩුව

ආර්ථිකය අනතුරේ?  

2018-11-20

ආර්ථිකය අනතුරේ?

ලක්මවට හඬන්නට කඳුළු නැත!  

2018-11-19

ලක්මවට හඬන්නට කඳුළු නැත!

ඉදිරියටත් ඔබ සමඟයි  

2018-11-18

ඉරිදා 'මව්බිම' අටවැනි වියට පා තැබූ බව අපගේ සහෘද පාඨක සමූහයා වෙත සතුටින් සහ සාඩම්බරයෙන් දැනුම් දෙන්නෙමු. අප පුවත්පත ප්‍රථමයෙන් ජනතාව අතට පත් කරන්නට හැකි වුණේ 2011 නොවැම්බර් මස 20 වැනි දිනය. සාක්‍ෂරතාව ඉහළ මට්ටමක පවතින ලංකාව වැනි රටක ජනතා ආදරය හා විශ්වාසය දිනූ ප්‍රමුඛ ජාතික පුවත්පත බවට ඉරිදා 'මව්බිම' පත්වූයේ ජනතා හදගැස්ම මැනවින් ස්පර්ශ කළ නවමු පත්තර කලාවක් රටට හඳුන්වාදීමෙනි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon