ඇස් රවටන සිත් සනසන

  👤  3492 readers have read this article !
2018-07-29

ඇක්‍රිලික් තීන්ත උපයෝගී කරගෙන නිමවන චිත්‍ර සම්ප්‍රදායක් තමයි "ඇක්‍රිලික් චිත්‍ර". එය පහසුවෙන් භාවිත කළ හැකියි. දීප්තිමත්, සිනිඳුයි. විනිවිද පෙනෙන සුලුයි. ඒ නිසාම පොල් චිත්‍ර ශිල්පීන් අතර බෙහෙවින්ම ජනප්‍රියයි.

පොත් කවර නිර්මාණකරුවන්ද මේ තීන්ත භාවිත කරනවා. බි්‍රතාන්‍ය ජාතික ඩේවිඩ් හොක්නි වැනි චිත්‍ර ශිල්පීන් මේ සඳහා ලෝක ප්‍රකට වී ඇත.

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon