ශාන්තුවරයන් මවා පාන අපූරු අයිකන

  👤  3114 readers have read this article !
2018-07-29

ක්‍රිස්තුස් වහන්සේගේ මෙන්ම කන්‍යා මරියතුමියගේත්, ජේසු බිලිඳුගේත්, ශාන්තුවරයන්ගේත් රූප ඇතුළත් වනසේ නිම වන ආගමික සිතුවම් හා මූර්තිවලට යොදන නාමය අයිකන (ධ්ඛ්ධද) යයි.

මෙකී මූර්තිවලට සුරුවම් කියාද භාවිත කෙරේ. මෙම නාමය විශේෂයෙන්ම භාවිත කරන්නේ බයිසැන්ටයින් රූපවලට හා පසුව නිර්මිත රුසියානු ආරේ අනුකරණවලටය.
මෙම අයිකන මුලින්ම තනනු ලැබුවේ 5 වැනි හෝ 6 වැනි සියවස් අතර වූ කාලයේදීබැව් කියැවේ. ඒද යාඥා කිරීමේ ආධාරකයක් හැටියටය. කෙසේ වෙතත් 726 සහ 843 අතර කාල වකවානුවේදී අයිකන පිදීම හා ඒවාට ගරු කිරීම තහනම් වී තිබුණේය.

විජිත කේ. පතිරණ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon