පෘථිවිය හෙල්ලෙන හැටි මෙන්න

  👤  3097 readers have read this article !
2018-07-29

තාරකා විද්‍යාවේදී අභිසර්පණය (ව්භබචබඪධද) නමින් හැඳින්වෙන ක්‍රියාවලිය අපූරු එකකි. එය දැනගත යුතුම දෙයකි. සිදුවන්නේ මෙසේය.

සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ගුරුත්වාකර්ෂණවලදී ඇතිවන වෙනස්කම් නිසාවෙන් එහි බලපෑම නිසාම අභ්‍යවකාශය තුළදී පෘථිවිය ඉතා සුළු වශයෙන් දෝලනය වෙයි. මෙයට තාරකා විද්‍යාවේ කියන්නේ ව්භබචබඪධද කියලාය. නියුටේෂන් හෙවත් අභිසර්පණය නිසා පෘථිවියේ අක්ෂයද (23.50) තත්පර 9කින් අඩුවැඩි වෙමින් දෙපැත්තෙන් එක් පැත්තකට ඇල වෙයි. පෘථිවියේ මේ අභිසර්පණය වසර 18.5කට වතාවක් සිදුවන බව ඔබ දන්නවාද?

විජිත කේ. පතිරණ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon