විද්‍යාවෙන් හඳුනාගත්ත ප්‍රත්‍යක්ෂ ඥානය ගැන තොරතුරක්

  👤  2973 readers have read this article !
2018-12-02

දැනට හඳුනාගෙන ඇති ඉන්ද්‍රියන්ගෙන් පරිබාහිරව යම් වස්තුවක් හෝ සිදුවීමක් හෝ හඳුනාගත හැකි ඥානය අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ ඥානය වේ. විද්‍යාත්මක ක්‍රමයෙන් විග්‍රහ කළ නොහැකි දුර ඇති දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ හැකියාව හෙවත් ටෙලිකිනෙසිස් (ඊඥතඥඬඪදඥඵඪඵ) වැනි චිත්ත බලය යෙදවීමද මෙහි එක් අවස්ථාවකි. මේ අතින් කවුරුත් වඩාත් පර්යේෂණ පවත්වා ඇති අංශය වන්නේ සිතකින් සිතකට පණිවුඩ යැවීම හෙවත් ටෙලිපති (ඊඥතඥනචබඩර) වේ. මේ පිළිබඳ කළ විද්‍යා පර්යේෂණාගාර පරීක්ෂණ අතීරණාත්මක ඒවා වුවත් පුද්ගලයන් අතර සිතේ බලෙන් පණිවුඩ හුවමාරු කර ගැනීම කළ හැකිය යන්න බොහෝ අය පිළිගනිති.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon