31

කොළඹ

සුපිරි ඉන්දීය නිලි දීපිකාට ඇසිඩ් ප්‍රහාරයක්

ගොසිප්

දීපිකා පදුකෝන් රඟපාන අලුත්ම film එක තමයි " Chhapaak "

මේ film එකේ දීපිකා ගේ රංගනය ඉතා විශිෂ්ට එකක් වෙයි කියලා තමයි ගොඩක් අය  කියන්නේ.

මොකද මේ filmඑකේ දීපිකා රඟපාන්නේ ඇසිඩ් වැදුණු ගැහැණු කෙනෙක්ගේ චරිතයට 

මේ චරිතය කරන්න දීපිකාගේ මුණ සම්පුර්නෙන්ම ඇසිඩ් වැදුණු කාන්තාවකගේ වගේ එහෙම නැත්තන් විරූපී ස්වභාවයකට නිර්මාණය කරලා තියෙනවා.

මේ නිසාම film එක ගොඩක් සම්මානනීය එක්කක් වෙයි කියල තමයි හැමදෙනාම වගේ කියන්නේ.

film එක ලබන අවුරුද්දේ ජනවාරි 10 වෙනිදට release කරනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ .



මව්බිම Digital අවුරුදු කුමරිය හා කුමරා 2019

ජනාධිපතිවරණයට මහ මැතිවරණයට ජනමතය හදන්න එජාපයෙන් වෙබ් සයිට් 20ක්

මඩකළපුවට මිනී 10ක් යවන්න මහියංගණයෙදි මාරයා ආවෙ කොහොමද?

තවමත් හැංගුණු කුඩාවැල්ලේ ඝාතන ගැන කංජිපානි හෙළි කරන අලුත්ම රහස්

විගණකාධිපති ‘මව්බිම’ට හෙළි කළ රහස්

මධුෂ්ගේ කෝටි දහසක වත්කම් ගැන ‘කැවුමා’ ටික ටික වමාරයි
පිළිකා සුව කරන විශ්වකර්ම යන්ත්‍රය ගේන්න කෝටි 100ක් එකතු කරන මනුෂ්‍යත්වයේ හඬ

වර්ල්ඩ් කප් එක දිනන්න කලින් නායකත්වයට සටනක්

නායකත්වයට පයින් ගැසීම සහ නායකත්වයට රණ්ඩු කිරීම යන සංකල්පයන්

11:23 AM Apr 20 2019

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේ මරුට

04:31 PM Apr 19 2019

මාලිංගගේ හයියයි මහේලගේ සැලැස්මයි නිසා මුම්බායි ජය ගනී

10:03 AM Apr 19 2019

ඉන්දියාවේ දුම්රිය පිලීපැනීමකින් 12 රෝහලේ

ඉන්දීයාවේ කාන්පූර් ප්‍රදේශයේදි දුම්රියක් පීලිපැනිමට ලක්වීමෙන

04:08 PM Apr 20 2019

පැරීසියේ හදවත ගිනිගනිද්දී තවත් ප්‍රසිද්ධ පල්ලියක් කඩා වැටී 13ක් මරුට

04:39 PM Apr 19 2019

ගින්නෙන් විනාශ වූ පැරිසියේ හදවත Notre-Dame දෙව්මැදුර ගිනිගෙන ඇත්තේ විදුලි කාන්දුවක් නිසාලු

12:27 PM Apr 19 2019

ශ්‍රී ලංකා මහජන පක්ෂය ගෝඨාට එකතු වෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා සහාය ලබාදීමට

09:34 AM Apr 19 2019

එජාපයෙන් ජනාධිපතිවරණයට එන්නේ රටේම ආදරයට ගෞරවයට පාත්‍ර වූ අයෙක්

08:53 AM Apr 19 2019

19 සම්මත කරගත්තේ ජනාධිපතිවත් රවට්ටලා

09:06 AM Apr 17 2019

පසුගිය කාටුන්

CARTOON ::: 2019-04-19
CARTOON ::: 2019-04-18
CARTOON ::: 2019-04-17

ටි්‍රලියන 10ක් ගිල්ල දේශපාලනය

ලෝකයේ දූෂිත රටවල් ලේඛනයේ ශ්‍රී  ලංකාව 91 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. රට මේ තැනට පත් කළ වගකිව යුත්තන්ට මේ බව දැනුම් දුන්නොත් නිසැක ලෙසම ඔවුන් තර්ක කරනු ඇත්තේ... ‘ඔව් අපට වඩා දූෂිත රටවල් 90ක් ලෝකයේ තිබෙනවා’ කියලාය. ඔබට බලය තිබෙන කාලයේ දූෂණය ඉහවහා ගියා යැයි චෝදනා කළොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ ‘අසවලාගේ කාලයේත් දූෂණ තිබුණා’ යන්නය.දිනපතා පුවත්පතක් දිගහැරියොත් දකින්නට ලැබෙන්නේ රාජ්‍ය ආයතනවල මිලියන, බිලියන ගණනින් සිදුවන මහජන මුදල් වංචා කිරීම්ය. අපේ ඇසට නොපෙනී ඇඟට නොදැනී සිදුවන හොර වංචා දූෂණවලින් වට වී දවසේ පැය විසි හතරම ගෙවී යයි. එහෙත් මේ හොරුන් ජනතාව දකින්නේ ජැණ්ඩියට හැඳ පැලඳ ගත් මහත්වරුන් නෝනාවරුන් ලෙසින්ය. ඔවුහු කෝටි ගණන් වටිනා රජයේ වාහනවල නැඟී වැදගත් ගමන් යන්නාක් මෙන් වේගයෙන් ඉගිල්ලෙති. සුඛෝපභෝගී මහේශාඛ්‍ය ජීවිත ගත කරති. මහජන නියෝජිතයන්ද පරිපාලකයන්ද මෙසේ අනීතිකව උපයාගත් ඉඩම්, නිවාස, චංචල දේපළ, බැංකු ගිණුම් මහජනයාට දැකගත නොහැකිය. නීතිය පවා ඔවුන් හමුවේ දුබලය. ‘බත් ඇති තැනටම කොසුත්’ කීවා සේ අපේ පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් සිටියොත් ඔවුන් ජීවිත කාලය පුරා නඩත්තු කරන්නට ජනතාවට සිදුවේ. ඒ අවුරුදු පහේදී පරම්පරා ගණනකට ජීවත් වන්නට දේවල් හරි හම්බ කර ගැනීමෙන්ද අනතුරුවය.රට දූෂිත රටවල් අතර ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නේ දූෂිත පුද්ගලයන් පාලකයන් වීම නිසාය. පස්, වැලි, ගල්, දැව, කසිප්පු, කුඩු, එතනෝල් ජාවාරම්කාරයෝ මහජන නියෝජිතයන් වන රටක ඊට වැඩි දෙයක් අපේක්‍ෂා කළ නොහැකිය. දූෂිතයන් පාලකයන් කිරීම ගැන පළමුව ලැජ්ජා විය යුත්තේ අපේ රටේ ඡන්ද දායකයන්ය.ළඟදී විශ්‍රාම යෑමට නියමිත විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අප පුවත්පතට පවසා තිබුණේ ලංකාව ටි්‍රලියන 11ක විදේශ ණය ලබාගෙන තිබුණත් ලංකාවේ මහ පොළොවේ ආයෝජනය කොට ඇත්තේ ටි්‍රලියන 1ක් පමණක් බවය. ඉතිරි ටි්‍රලියන 10ට සිදු වූයේ කුමක්දැයි දෙවියෝ දනී අප නොදනී. එහෙත් ජනතාව ණය ගෙවන්නට පරම්පරා කිහිපයක් බදු ගෙවිය යුතුය. මහජන නියෝජිතයන් හැරුණු විට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී කෝටි ගණනින් උපයා ගන්නා ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ද, ඉහළ නිලධාරීන්ද, නීතිඥයන්ද සිටින බව රහසක් නොවේ. කුඩුකාරයන් නීතියේ දැලට කොටුවන නමුත් මෙම වයිට් කොලර්කාර මහත්වරු නීතියට හසු නොවේ. එයට කදිම උදාහරණයක් මේ දිනවල කටුනායක ගුවන්තොටුපළේදී දැකගත හැකිය. පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී  ලංකාවට පිටුවහල් කළ බවට ආරංචිය ලැබුණු සැණින් කොළඹ සිට කටුනායකට පැමිණ නිදිවරන නීතිඥ මහත්වරු ගණන ආරක්‍ෂක අංශවල නිලධාරීන්ට වඩා වැඩිය. කුඩු ජාවාරම්කාරයන්ට තම නීති විරෝධී ජාවාරම කරගෙන යන්නට අවශ්‍ය නීති උපදෙස් ලබාදී ඔවුහු කෝටි ගණනින් මුදල් උපයති. සුඛෝපභෝගී ජීවිත ගත කරන ඔවුහු සමාජ සම්භාවනාවටද පාත්‍ර වෙති. කුඩු ජාවාරමින් නීත්‍යනුකූලව සුජාත ශුද්ධ ලාභයක් ඔවුහු ලබති. ඔවුන් එල්ලන්නට හැකි නීතියක්ද රටේ නැත.
වීඩියෝ