29

කොළඹ

නවතම පුවත්

ටිපර් රථයකට යටවී යාචිකාවක් මියගිහින්

ධාවනය වෙමින් තිබූ ටිපර් රථයකට යටවී යාචිකාවක්  ජිවිතක්ෂය

12:41 PM May 24 2019

උදෑසන සිට එකට මත්පැන් බිව් මිතුරාට සවස පිහියෙන් ඇණලා

11:53 AM May 24 2019

ඥානසාර හිමි මෑණියන් සමඟ මෛත්‍රී හමුවෙයි

11:52 AM May 24 2019

කවින්දගේ අඩුව පුරවන්න රාජිත සේනාරත්න හා නලින්ද ජයතිස්ස පාස්කු කමිටුවට

11:07 AM May 24 2019

ආමී එකේ 400 ක් පන්නලට ඇවිල්ලා කරපු සෝදිසියේදී හාමුදුරුවන් භාවිතා කරන කහ කුඩ සමග හමුදා ඇඳුම්, දුරකථන ඇතුළු බඩු රැසක් හමුවෙලා(PHOTOS)

11:02 AM May 24 2019

එජාප මන්ත්‍රී කවින්ද ජයවර්ධන පාස්කු ප්‍රහාර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි(PHOTOS)

10:39 AM May 24 2019

වෙළඳසැලට පැමිණි අඩි 8 කිඹුලා අල්ලා ගන්න දරපු වෑයමට වෙච්ච දේ (PHOTOS)

10:18 AM May 24 2019

අපි අංගොඩ ලොක්කගෙ මිනිස්සු අපේ එවුන්ට පාඩුවේ වැඩ කරන්න දීපන්, පොදු පෙරමුණේ මන්ත්‍රී වරයකුගේ දෙමහල් නිවසට මැර ප්‍රහාරයක්, කඩු, පොලුත් අරන් ඇවිත් (photos)

09:55 AM May 24 2019
ගොසිප්

එංගලන්තයට ගිය ලංකාවේ නායකයා දිමුත් එංගලන්තේ බෙන් ස්ටෝක්ව ලංකාවේ කණ්ඩායමට අරගෙන

බ්‍රසීලයේ සිරමැදිරි අතරේ නිර්මාණය වුණ අපූරු විලාසිතා දැක්ම
දානියෙල් දිවැසින් දුටු ලෝකයේ අවසාන යුගය
ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තෙවැනි පිය පදවිය ලබන වෝනර්ගෙන් ...

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ බිරිය වන කැන්ඩිස්ගේ තුන්වැනි දරුවා ලෝක කුසලාන තරගාවලියේ

07:04 AM May 24 2019
ඉන්දීය මහ මැතිවරණයෙන් ජනප්‍රිය තරු රැසකට ජය ...

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ අනුව 2019 ඉන්දීය මහමැතිවරණය ආසන 349කින්

05:15 PM May 23 2019
ඥානසාර හිමියන්ගේ මව විසින් පුතාගේ නිදහසේ සතුට බෙදාගන්න ගෙදර ...

සිරගත වී සිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් අද ජනපති සමාව යටතේ නිදහස ලැබීමට

03:29 PM May 23 2019
දෙවෙනි ඉනිමේ මල්කි දික්වැල්ලට දුන්න ගුලියක් දීලා නළුවෙක් එක්...

ජනප්‍රිය දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත විදූෂි උත්තරා අද වනවිට

01:01 PM May 23 2019
ආශ්චර්යා- සල්මන් පෙමට අපහාස කරන්න හදපු විවේක් ඔබ්රෝයි වැඩේ අ...

තිරගත වීමට නියමිත PM Narendra Modi චිත්‍රපටයේ මෝදිගේ චරිතයට පන පොවන ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්

10:45 AM May 23 2019
පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගන්න...

උකුවෙල ප්‍රාෙද්ශිය සභාවේ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගෙ

09:09 AM May 23 2019
ස්කොට්ලන්ත තරගයෙන් පස්සෙ මට මා ගැන විශ්වාසයක් ගොඩනැඟුණා ලෝක ...

ස්කොට්ලන්තය සමඟින් පසුගියදා නිමාවට පත්වූ එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම

09:00 AM May 23 2019
උදේ පාසල් ගිය ලොසානී දියණියට ගෙදර එන්න බැරිවෙලා - සිදුවූ සංව...

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන දැරියක් පාසලේදී හදිසියේ ම රෝගාතුර වීමෙන් නිසා කොළඹ රිජ්

08:31 AM May 23 2019
සමාජ මාධ්‍යවලින් හැමෝම පිස්සු වට්ටපු කවුද මේ මේජර් රණසිංහ...

පහුගිය දවස්වල රටේ පැවතුන කලබලකාරී වාතාවරණයත් එක්ක ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන අපි හරිම ආඩම්භරයෙන් නිතර

03:06 PM May 22 2019
දෝනි සහභාගි වන අවසන් ලෝක කුසලාන මෙකලු, ක්‍රිකට් වලින් සමුගත්...

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තමන් සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගාවලිය බවත් ක්‍රිකට් ක්‍ර

09:09 AM May 22 2019
බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා ...

Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේද

02:11 PM May 21 2019
සුරඟන කිරිල්ලියගේ බෑග් එකේ තිබුණ දේවල් ...

කිෂානි අලංකි කියලා කියන්නේ හැමදාමත් අපේ රටේ එකවගේ ජනප්‍රිය තාරකාවියක්. නිතර නිතර රූපවාහිනියේ සිනමාවේ

01:31 PM May 21 2019
කෙල්ලන්ගේ හිත් හොරාගත්ත මේජර්වරයාට පියුමිගෙන් ආරාධනාවක් ...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක්

01:25 PM May 21 2019
නීටා ප්‍රනාන්දුට තවත් ජාත්‍යන්තර සම්මානයක්...

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Nice International film festival) ශ්‍රී ලංකාව නියෝජනය කරම

12:23 PM May 21 2019
නෙටොල්පිටියට කුරු මිනිසෙක් ඇවිත්, මම බය වුණා, කවදාවත් මම දැ...

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා (10දා) පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු

09:04 AM May 21 2019
පාරේ යන්න වාහන BLOCK කරන ඇමතිලාට ජනතාවගෙන් කනේ පාරක් (VIDEO)...

ඇමතිවරුන්ට මේ දවස් වල ලංකාවේ මිනිස්සුනම් ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද පහුගිය කාලේ එය

06:11 PM May 20 2019
ලංකාව ආපසු ආරක්‍ෂිත බවට ලෝකෙටම කියල දඹුල්ල වඳින අයට ජර්මානු ...

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සි

04:20 PM May 20 2019
නාද රටා සහ විදුලි බුබුළු 80 කින් හැඩවූ 12 වසරේ වැඩ්ඩෙක්ගේ සු...

මොණරාගල වැල්ලවාය පැත්තේ සිසුවෙක් විසින් නිර්මාණය කරපු අපූරු බයිසිකලයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. න

12:24 PM May 20 2019

කුකුල් කේන්තිකාර සෙබලා මිහින්තලා පුදබිමේදී පෙම්වතියට ගහලා, පෙම්වතිය පොලිසියට ඔක්කොම කියලා

ගොසිප්

සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා සිටින පෙම්වතියට මිහින්තලා පුදබිමේදී බැණ වදිමින් විවිධ පිරිස් බලා සිටියදී පහරදුන් යුදහමුදා සෙබලෙකු මිහින්තලය පොලිසිය නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇපමත මුදාහැර තිබේ.

මිහින්තලා පූජා භූමියේ පුරාවිද්‍යා කාර්යාලය ආසන්නයේදී සැකකාර යුද හමුදා සෙබළා පෙම්වතියට පහරදී තිබෙන අතර එම සිද්ධිය දුටු පුරාවිද්‍යා සේවකයන් පිරිසක් ඔහු අල්ලාගෙන මිහින්තලය පොලිස්ථානයට බාරදී තිබේ.

යුද හමුදා සෙබළා හා තරුණිය මිහින්තලය විහාරස්ථානය වැදපුදා ගැනීමට යන අවස්ථාවේ කිසියම් සිදුවීමක් මුල්කර ගනිමින් බහින්බස්වී ඇති බවත් කුකුල් කේන්තිකාරයෙකු වන සැකකරු ඒ අවස්ථාවේ පෙම්වතියට පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වු තරුණියගේ මව පියා නොමැති බවත් සැකකරු සමග කලකසිට පෙම්සබධතාවක් පැවත්වූවත් ඔවුන් දෙදෙනා අතර නිතරම ආරවුල් සිදුවන බවත් පොලිසිය පවසයි. නිරන්තරයෙන් සිය පෙම්වතා තමන් සමග ආරවුල් ඇතිකර ගන්නා බවත් ඔහු තමන්ව මරාදමයි යන සැකයමත වෙන්නොවි සිටිනා බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබුණාය.

සැකකාර යුද හමුදා සෙබළා මීට වසර දෙකකට පමණ ඉහතදී යුද හමුදා සේවයට එක්වි ඇති බවත් ඔහු අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සේවය කරන වහගහපුවැව පුලියන්කඩවල කහටගස්දිගිලියේ පදිංචි (20) හැවරදි තරුණයෙකු බව පොලිසිය පවසයි.

ආරවුල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුදහමුදා සෙබළාට තරයේ අවවාදකර පොලිස් ඇපමත මුදාහැරි බවත් පහරකෑමට ලක්වූ තරුණියට තුවාල සිදුව නැති බවත් පොලිසිය කියයි.

මිහින්තලය පොලිසියේ ස්ථනාධිපති පී.ජේ.ගුණතිලක මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය