29

කොළඹ

දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරින් අයෙක් මරුට

දක්ෂිණ අධිවේගී  මාර්ගයේ 53.1 කිලෝමිටර් කණුව අසලදි වෑන්

07:15 PM May 19 2019

ජාඇල අනතුරින් දෙදෙනෙකුට තුවාල

06:00 PM May 19 2019

වෙසක් දවසෙත් මාළිගාවේ විශේෂ පෙරහැරක්

04:45 PM May 19 2019

වෙසක් පොහෝ දවසේ තලාව පන්සලේ සැක කටයුතු සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

03:37 PM May 19 2019

හේමසිරිට හා පුජිත්ට එරෙහි පරීක්ෂණ පවත් වන්න CID යට නීතිපතිගෙන් උපදෙස්

01:56 PM May 19 2019

විජයග්‍රහණයේ 10 වන සැමරුම අද

01:00 PM May 19 2019

පේරාදෙණිය විශ්වවිද්‍යාලය 21 වනදා ඇරඹේ

12:40 PM May 19 2019

ජනපති අතින් සීනිගම ධාතු මන්දිරය විවෘත වෙයි

12:13 PM May 19 2019
ගොසිප්

ධර්ම චක්‍රය රුව සහිත ගවුමක් ඇඳ මාර්ගයේ ගමන් ගත් කාන්තාවකට අවසානයේ යන්න වුණ තැන (Photos)

දෙවැනි ඉනිමේ ඉන්න ජැක්සන් ඇන්තනී වගේ මේ නළුවා කවුද?
වෙසක් එකට කුමාර් සංගක්කාර තමාගේ රෙස්ටුරන්ට් එකේදී අබාධිත රණවිරුන්ට දුන්න මනුස්සත්වයේ සංග්‍රහය
එදා මෙදා තුර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පිරිනැමෙන ඉහළම සල්...

මැයි 30 වෙනිදායින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ම

12:59 PM May 18 2019
ලෝක විවාහක රූ රැජන තරගයට ගිය සුමුදු ලංකාවට ඇවිත් කිව්ව දේ...

ඔබ පසුගිය දවස්වල ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. කොහොමද ඒ අත්දැකීම?ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකී

12:58 PM May 18 2019
ලොව බුද්ධිමත්ම දැරිය එංගලන්තයේ සුපිරි ගණිකාවක් වුණේ ඇයි?...

මවුපියන් තරම් දරුවන්ට ආදරය කරන්නවුන් මිහිපිට නැත. ඉපදුණු දිනයේ සිට සුරතල් කරමින් හදන තම පුංචි දුව හෝ

12:07 PM May 18 2019
ශාරධා ගීතයෙන් කොල්ලන්ගේ හිත් අස්සට රිංගපු ජනිතා...

ඕස්ට්‍රේලියාවේ හිටපු ජනිතාව වෙනස් කරන්නේ නිරාෂා? ඔව්. ඇත්තටම මගේ පළමුවන කලා නිර්මාණය තමයි නිරාෂ

10:10 AM May 18 2019
Tomorrowland වගේ අපේ එක...

"Tomorrowland කියලා කියන්නේ විනෝද වෙන්න ලෝකේ තියන හොඳ තැන" එහෙම තමයි tomorrowland ලෝලීන් නම් කියන්නේ

01:34 PM May 17 2019
ජැක්ලින් ඩිජිටල් සිනමාවෙන් ඉතිහාස පොතට ...

ලෝකය පුරා රසික ආදරය දිනාගත්ත සුරූපී බොලිවුඩ් තාරකාවියන් අතරේ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් කියන්නේ කැපී පෙන

11:20 AM May 17 2019
මෙන්න ලෝක කුසලානයේ සිංහ සැලැස්ම - තිසර දිමුත් එක්ක ආරම්භය ගද...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට ස්කොට්ලන්තය එක්ක එක්දින ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත තරගාවලියකට මුහු

10:25 AM May 17 2019
සිංගපූරුවේ කෞතුකාගාරයකදි ෂහිඩ්ට මුණගැහුණ අලුත් යාළුවා ...

ලොව පුරා සංචාරකයන් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත සිංගපූරුවේ Madame Tussauds කෞතුකාගාරය ඔන්න මේ පාර තව

01:46 PM May 16 2019
කාලයක් තිස්සේ තමාව අපයෝජනයට ලක් කල බව කියමින් කන්ගනා පොලීසි ...

බොලිවුඩ් ලෝකේ ඉහලින්ම වැජඹෙන නිලියක් වුන කන්ගනා රනාවුට් කියලා කියන්නේ විටින් විට කතා මවන රංගන ශිල්පි

12:06 PM May 16 2019
ලෝක කුසලානයට යවපු අවිශ්ක ගෙදර එයි නිරෝෂන් දිකවැල්ල එංගලන්තයට...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එංගලන්තයේ පුහුණුවීම් කටයුතු සිදුකරනවා. ඒ මේ මස 30 වෙනිදායින් ආ

11:13 AM May 16 2019
ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerbergගේ 35 වැනි උපන්දිනේට ඇත්තටම...

ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg ඊයේ දවසේ (14) එයාගේ 35 වැනි උපන්දිනය සැමරුවා. හැබැයි එක ඒ තරම් ප්‍

05:04 PM May 15 2019
දුර්ලභ ගණයේ බකමූනෙක් ගාල්ලේ කුඹුරක අතරමං වෙලා...

දුර්ලභ ගණයේ බකමූනෙකු ගාල්ල පිලාන බක්මීගහ ප්‍රදේශයේ කුඹුරක අතරමංව සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙ

04:05 PM May 15 2019
හදිස්සියේම අභිෂේකා ෆේස්බුක් එකෙන් සනුකට හොඳ කියලා ...

අභිෂේකා විමලවීර සහ සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ වර්තමාන ගායන ක්ෂේත්‍රය නියෝජනය කරන හැමදාමත් එක වගේ

03:16 PM May 15 2019
පාස්කු බෝම්බ ප්‍රහාරවලට තාක්ෂනය සැපයූ ඉංජිනේරු මුස්ලිම් තරුණ...

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සඳහා තාක්ෂණික සහාය ලබාදුන් බව කියන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවෙකු අත්අඩ

12:47 PM May 15 2019
"කටුවපිටිය බෝම්බයෙන් මගේ චූටි දුව අපිව තනිකර යන්න ගියා.බොම්බ...

"කටුවපිටිය බෝම්බයත් සමග මගේ චූටි දුව අපිව තනිකර යන්න ගියා. එදා මමත් චූටි දුවත් පල්ලියේ සිටියේ ඉමහත්

11:54 AM May 15 2019
බුදුන්ට වඳින ගාථාව දන්නේ නැතුව පාසල් සිසුවාට පොලිසියේදී සිදු...

උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකු පොලිසියේ දී බුදුන්ට වදින ගාථාව නොදන්නාකම නිසා පැයක පමණ ක

10:54 AM May 15 2019
ප්‍රවීනා 2 කතාවේ කෝමලී Cannes සම්මාන උළෙලේදී කරන්න යන වැඩේ...

ප්‍රවීනා දෙවැනි කතාංගයේ කෝමලීගේ (සැබෑ නාට්‍යයේ කොමෝලිකා) චරිතයට පන පොවන ජනප්‍රිය හින්දි ටෙලි නාට්‍ය

05:37 PM May 14 2019
ජීවත් වීමේ හැකියාව 10%ක් බව වෛද්‍යවරුන් පවසද්දී හාස්කමකින් ම...

හදිසි ශල්‍යකර්මයකින් පසු තවදුරටත් ජීවත් වෙතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවට වෛද්‍යවරුන් විසින් පවසා

04:33 PM May 14 2019

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ප්‍රීති සින්තට බලහත්කාරකමක් කරන්න හදලා

ගොසිප්

IPL තරඟවලින් පස්සේ වෙච්ච සිදුවීම් දෙකක් මේ වෙනකොට හැම තැනකම කතා වෙනවා. 

එයින් එකක් තමා මේ ලඟකදී පන්ජාබ් කණ්ඩායම තරඟයකින් පසුව පැවැත්වූ උපන්දින සාදය. පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ප්‍රීති සින්තා. මේ උපන්දින සාදය එහෙමත් නැත්නම් පුදුම කිරිල්ලා තිබුණේ ඉන්දියාවේ වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සාමිට සහ තවත් ක්‍රීඩකයෙකුට.

සාමන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් කේක් එක කපලා කනවට වඩා කරන්නේ නා ගන්න එක නේ. ඉතින් මොහොමඩ් සාමිත් කේක් කපලා කේක් කෑල්ලක් ප්‍රීති සින්තට කවලා පස්සේ කේක් වලින් නාවන්න ගියා. හැබැයි ඒ වෙලාවේදී ප්‍රිතිට හොඳටම කේන්ති ගියා. මොහොමඩ් සාමි ටිකක් විතර ඒ වෙලාවේ අවුල් වුණා. කොහොම හරි මේ වීඩියෝ එක හැමතැනම Share වෙනවා.


අනෙත් සිදුවීම තමා චෙන්නායි සුපර් කිංග් කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනිට කේදර් යාදව් විසින් කෑම කවපු එක. මේක ලොකු දෙයක් නෙවේ වුණාට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ නිසා මේක හැමතැනම Share වෙනවා.