27

කොළඹ

නවතම පුවත්

උදෑසන සිට එකට මත්පැන් බිව් මිතුරාට සවස පිහියෙන් ඇණලා

කඩවත බියන්විල ප්‍රදේශයේ ඊයේ (23) සවස පිහියකින් ඇන පුද්ගලයෙකු

11:53 AM May 24 2019

ඥානසාර හිමි මෑණියන් සමඟ මෛත්‍රී හමුවෙයි

11:52 AM May 24 2019

කවින්දගේ අඩුව පුරවන්න රාජිත සේනාරත්න හා නලින්ද ජයතිස්ස පාස්කු කමිටුවට

11:07 AM May 24 2019

ආමී එකේ 400 ක් පන්නලට ඇවිල්ලා කරපු සෝදිසියේදී හාමුදුරුවන් භාවිතා කරන කහ කුඩ සමග හමුදා ඇඳුම්, දුරකථන ඇතුළු බඩු රැසක් හමුවෙලා(PHOTOS)

11:02 AM May 24 2019

එජාප මන්ත්‍රී කවින්ද ජයවර්ධන පාස්කු ප්‍රහාර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි(PHOTOS)

10:39 AM May 24 2019

වෙළඳසැලට පැමිණි අඩි 8 කිඹුලා අල්ලා ගන්න දරපු වෑයමට වෙච්ච දේ (PHOTOS)

10:18 AM May 24 2019

අපි අංගොඩ ලොක්කගෙ මිනිස්සු අපේ එවුන්ට පාඩුවේ වැඩ කරන්න දීපන්, පොදු පෙරමුණේ මන්ත්‍රී වරයකුගේ දෙමහල් නිවසට මැර ප්‍රහාරයක්, කඩු, පොලුත් අරන් ඇවිත් (photos)

09:55 AM May 24 2019

බදුරලිය පාසල් ගොඩනැගිල්ලක් අසලින් බෝම්බ 13ක් හමුවෙයි (Photos)

09:36 AM May 24 2019
ගොසිප්

එංගලන්තයට ගිය ලංකාවේ නායකයා දිමුත් එංගලන්තේ බෙන් ස්ටෝක්ව ලංකාවේ කණ්ඩායමට අරගෙන

බ්‍රසීලයේ සිරමැදිරි අතරේ නිර්මාණය වුණ අපූරු විලාසිතා දැක්ම
දානියෙල් දිවැසින් දුටු ලෝකයේ අවසාන යුගය
ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී තෙවැනි පිය පදවිය ලබන වෝනර්ගෙන් ...

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ බිරිය වන කැන්ඩිස්ගේ තුන්වැනි දරුවා ලෝක කුසලාන තරගාවලියේ

07:04 AM May 24 2019
ඉන්දීය මහ මැතිවරණයෙන් ජනප්‍රිය තරු රැසකට ජය ...

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) නිකුත් කෙරුණා.මේ අනුව 2019 ඉන්දීය මහමැතිවරණය ආසන 349කින්

05:15 PM May 23 2019
ඥානසාර හිමියන්ගේ මව විසින් පුතාගේ නිදහසේ සතුට බෙදාගන්න ගෙදර ...

සිරගත වී සිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් අද ජනපති සමාව යටතේ නිදහස ලැබීමට

03:29 PM May 23 2019
දෙවෙනි ඉනිමේ මල්කි දික්වැල්ලට දුන්න ගුලියක් දීලා නළුවෙක් එක්...

ජනප්‍රිය දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත විදූෂි උත්තරා අද වනවිට

01:01 PM May 23 2019
ආශ්චර්යා- සල්මන් පෙමට අපහාස කරන්න හදපු විවේක් ඔබ්රෝයි වැඩේ අ...

තිරගත වීමට නියමිත PM Narendra Modi චිත්‍රපටයේ මෝදිගේ චරිතයට පන පොවන ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්

10:45 AM May 23 2019
පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගන්න...

උකුවෙල ප්‍රාෙද්ශිය සභාවේ  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රි වරයෙකු ගෙල වැලලාගෙ

09:09 AM May 23 2019
ස්කොට්ලන්ත තරගයෙන් පස්සෙ මට මා ගැන විශ්වාසයක් ගොඩනැඟුණා ලෝක ...

ස්කොට්ලන්තය සමඟින් පසුගියදා නිමාවට පත්වූ එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායම

09:00 AM May 23 2019
උදේ පාසල් ගිය ලොසානී දියණියට ගෙදර එන්න බැරිවෙලා - සිදුවූ සංව...

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන දැරියක් පාසලේදී හදිසියේ ම රෝගාතුර වීමෙන් නිසා කොළඹ රිජ්

08:31 AM May 23 2019
සමාජ මාධ්‍යවලින් හැමෝම පිස්සු වට්ටපු කවුද මේ මේජර් රණසිංහ...

පහුගිය දවස්වල රටේ පැවතුන කලබලකාරී වාතාවරණයත් එක්ක ආරක්ෂක අංශ සාමාජිකයන් ගැන අපි හරිම ආඩම්භරයෙන් නිතර

03:06 PM May 22 2019
දෝනි සහභාගි වන අවසන් ලෝක කුසලාන මෙකලු, ක්‍රිකට් වලින් සමුගත්...

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තමන් සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගාවලිය බවත් ක්‍රිකට් ක්‍ර

09:09 AM May 22 2019
බීබර් අතෑරලා වයස 68ක කෝටිපති තරුවක් බඳින්න යන සෙලීනා ...

Selena Gomez කියන්නේ ජනප්‍රිය තරු ලෝකය හොල්ලපු තාරකාවියක් කිව්වොත් හරි. වයස භේදයක් ගැහැණු පිරිමි භේද

02:11 PM May 21 2019
සුරඟන කිරිල්ලියගේ බෑග් එකේ තිබුණ දේවල් ...

කිෂානි අලංකි කියලා කියන්නේ හැමදාමත් අපේ රටේ එකවගේ ජනප්‍රිය තාරකාවියක්. නිතර නිතර රූපවාහිනියේ සිනමාවේ

01:31 PM May 21 2019
කෙල්ලන්ගේ හිත් හොරාගත්ත මේජර්වරයාට පියුමිගෙන් ආරාධනාවක් ...

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙකට ගොසිප් මවන කෙනෙක් කිව්වොත් හරි. සමාජ මාධ්‍ය ඇතුලේ පියුමි ගොඩක්

01:25 PM May 21 2019
නීටා ප්‍රනාන්දුට තවත් ජාත්‍යන්තර සම්මානයක්...

ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Nice International film festival) ශ්‍රී ලංකාව නියෝජනය කරම

12:23 PM May 21 2019
නෙටොල්පිටියට කුරු මිනිසෙක් ඇවිත්, මම බය වුණා, කවදාවත් මම දැ...

නොටොල්පිටිය, බෙලිවලගොඩ ප්‍රදේශයේ නිවෙසකට ඉකුත් සිකුරාදා (10දා) පස්වරු 6.40ට පමණ පැමිණි කුරු මිනිසකු

09:04 AM May 21 2019
පාරේ යන්න වාහන BLOCK කරන ඇමතිලාට ජනතාවගෙන් කනේ පාරක් (VIDEO)...

ඇමතිවරුන්ට මේ දවස් වල ලංකාවේ මිනිස්සුනම් ඒ තරම් ලොකු කැමැත්තක් දක්වන්නේ නෑ. මොකද පහුගිය කාලේ එය

06:11 PM May 20 2019
ලංකාව ආපසු ආරක්‍ෂිත බවට ලෝකෙටම කියල දඹුල්ල වඳින අයට ජර්මානු ...

ජර්මානු ජාතික සංචාරකයන්   පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය  සමරමින් සි

04:20 PM May 20 2019
නාද රටා සහ විදුලි බුබුළු 80 කින් හැඩවූ 12 වසරේ වැඩ්ඩෙක්ගේ සු...

මොණරාගල වැල්ලවාය පැත්තේ සිසුවෙක් විසින් නිර්මාණය කරපු අපූරු බයිසිකලයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. න

12:24 PM May 20 2019

රත්නපුරේ රෝහලක් හදන්න ඇවිත් බෝම්බයට බිලිවූ බිරිඳට සමුදුන් විදේශිකයා

ගොසිප්

පසුගිය ඉරිදා එල්ල වුනු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් මේ වෙද්දී බොහොම අවාසනාවන්ත විදිහට පුද්ගලයින් 310 ක් මියගිහිල්ලා 500 තියනවා. ඒ අතරේ විදේශිකයන් 31 ද වෙන බව තමයි මේ වෙද්දී දැනගන්න ලැබෙන්නේ.

කොහොම වුනත් මේ විදේශිකයන් අතරින් එක පවුලක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුනේ මේ අතරෙයි. නමින් Lewis Allen නම් විදේශිකයා සහ ඔහුගේ පවුලේ අය මේ විදිහට ලංකාවට ඇවිල්ලා තිබුනේ එක විශේෂ හේතුවකට. කාලයක් තිස්සේ තමන් හරි හම්බ කරපු සල්ලි එකතු කරගෙන තමන්ගේ බිරිඳත් පුතත් එක්ක ඔවුන් ලංකාවට එන්නේ ඒ සල්ලි ආයෝජනය කරලා රත්නපුරේ එක් ළමා රෝහලක් ඉදිකිරීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල බොඳකරමින් නොසිතූ මොහොතක ඔවුන්ගේ මුළු පවුලම මේ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වෙන්නේ මේ පවුලේ ආදරණිය බිරිඳ, නැත්නම් මව ඔවුන්ගෙන්   වෙන් කරමිනුයි. කොහොම වුනත් මියගිය මේ මවගේ අවසන් කටයුතු ඊයේ බොහෝ දෙනාගේ දුක් සුසුම් මැද්දේ සිදුවෙලා තිබුනා.  

දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයන් කිහිප දෙනෙක්ද ඇයට අවසන් ගෞරව දැක්වීමට එක්වසිටිනු දක්නට ලැබුනා.