logo

27

කොළඹ

නවතම පුවත්

මින්නේරිය වනෝද්‍යානයට අයත් ගල්ලිඳ මහවැවේ අනවසරයෙන් මසුන් මැරූ පිරිසකට දඩ

මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ලිඳ මහවැවේ අනවසරයෙන් මසු

05:00 AM Jun 21 2019

ගෙල වැලලාගෙන සිටියදී බේරාගත් පාසල් සිසුවියක් කාත්තන්කුඩියේදී මියගිහින්

09:00 PM Jun 20 2019

මතට ඇබ්බැහිවූවන් ඉන් මුදා රැකියා ලබාදී සමාජගත කෙරේ

07:30 PM Jun 20 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව පුජිත ඇතුළු ඉහළ නිලධාරීන් 13කට එරෙහිව විමර්ශනයක්

06:08 PM Jun 20 2019

නාවලපිටියේ බඹර ප්‍රහාරයකින් එක් අයෙක් මරුට තවත් 7ක් රෝහලේ

05:23 PM Jun 20 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

04:56 PM Jun 20 2019

අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ හා දිනයට CID හමුවේ පෙනී සිටින ලෙස අධිකරණ නියෝග

04:51 PM Jun 20 2019

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය පිලි පනි

04:21 PM Jun 20 2019
ගොසිප්

හිමාලයේ ග්ලැසියර් දිය වීම දෙගුණයකින් වැඩි වෙලා

කාටත් හොරා ගල්වලින් ගසා අහිංසක සතෙකු මරා දැමූ වීඩියෝවක් ලීක් වෙලා
නියෝජ්‍ය විදුහල්පති ස්ථානමාරුවීම අරගෙන දුෂ්කර පාසලට යද්දී කැරකෙන පුටුවත් අරගෙන ගිහින්
එංගලන්ත පරාජයෙන් බේරෙන්න ලංකාවේ මැද පෙලට කරන්න යන අමුතු වැඩේ...

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ මැද

12:00 PM Jun 20 2019
87 හැවිරිදි අම්මා ඉදිරියේ පාපතරයෙක් අවුරුදු 59 කාන්තාවක් ...

තම වයෝවෘද්ධ 85 ස් හැවිරිදි මෑණියන් සමග නිවසේ සිටි 59 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඊයේ අළුයම 1 ට පමණ නි

11:06 AM Jun 20 2019
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනෙකුගේ කෝටි ගණන් වියදම් කරලා...

ක්‍රිකට් කියන්නේ පාපන්දු වලට දෙවෙනි නොවන ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක්. ඉස්සර වගේ නෙමේ ක්‍රිකට් වලින් දැ

10:10 AM Jun 20 2019
ගස්ලබු කොළ වියලා කරන වැඩේ කුමක්ද ? සුදු පාටයි කහ පාටයි කුඩු ...

බීඩි දුන්කල සඳහා ගස් ලබු කොල වියලා කලවන් කරන ස්ථානයක් පිළිබඳව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ

09:51 AM Jun 20 2019
හීනෙන් බියවී කෑගහන අවු. 12 දැරියකට නූලක් දමන මුවාවෙන් 61ක් ව...

රාත්‍රියට ආච්චිව හීනෙන් දැක බියට පත්ව අවදි වී කෑගසන බව කියන අවු. 12 මාස 10ක් වයසැති දැරියකට සෙත් ශාන

08:48 AM Jun 20 2019
පාර්ලිමේන්තුවේ 225 ටම ජනතාවගෙන් රතු එළියක් (VIDEO) ...

රටේ පවතින දේශපාලන තත්වය විශේෂයෙන්ම මුස්ලිම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ගැන වගේම මීළඟට පත් විය යුතු ජනා

06:18 PM Jun 19 2019
මකන්න බැරි පාස්කු බෝම්බයේ තුවාලවලට පාසලෙන් දුන්න ආදරණීය තෑග්...

පහුගිය පාස්කු ඉරිදා දවසේ ලංකාවේ තැන් කිහිපයකට එල්ල වුනු මිලේච්ඡ බෝම්බ ප්‍රහාරත් එක්ක බොහෝ දෙනෙක්ට තම

03:55 PM Jun 19 2019
KODAK කැමරාව ලොවට දුන් ජෝර්ජ් ඊස්ට්මන් සොයා යමු ...

ඔහු ජීවත්වූ නිවෙස පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නුවර සිට කිලෝමීටර් 300කට එහා පිහිටි රොචෙස්ටර් නම් ප්‍රදේශය

02:30 PM Jun 19 2019
මට කරන්න දෙයක් නෑ, මාලිංග එහෙදිම නැවත ශ්‍රී ලංකාවට යන්න අවසර...

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක

12:49 PM Jun 19 2019
වීඩියෝ ගේම් ගහන්න නොදුන් තරහට පවුලේ අයව මරන්න ගෙදර ළිඳට වස ද...

වීඩියෝ ගේම් කියල කියන්නේ ලොකු කුඩා වයස් භේදයකින් තොරවම ගොඩක් අය ආස කරන දෙයක් කිව්වොත් හරි. බොහෝ දෙනෙ

12:15 PM Jun 19 2019
අනේ ආච්චි අම්මේ අද නොගිහින් ඉන්නකෝ-කතරගම දෙව් අඩවියේදී පාපතර...

මේ අනුවේදනිය කතාව පසුගිය දින අපට වාර්තා වුයේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියෙන්. සිව් දරු මවක වු 59 හැ

11:02 AM Jun 19 2019
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පිළිමයක් හදලා කිරිවලින් නාවලා හැමදාම වන්...

ඉන්දියාවේ පුද්ගලයෙකු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දනාමාන කරන පුද්ගලයෙකු පිලිබඳ පුවතක් ඉන්

09:11 AM Jun 19 2019
මහේල පරුෂ වචනයෙන් කණ්ඩායමට අම්බානෙට බනියි - කවුරු හරි ඒක හොර...

මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වගේ ලෝක පුජිත දක්ෂ ක්‍රීඩකයෙක්.ක්‍රිකට් බලන

07:33 AM Jun 19 2019
"කූරගල පන්සලට කරන්ට් එක දෙන වැඩේට අපිට අවසර දෙන්න" ඉරාජ්ගෙන්...

ඉරාජ් වීරරත්න කියන්නේ හැමදාමත් වෙනස් විදිහේ නිර්මාණ කරන්න පෙළඹෙන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි සමාජ සේවය ව

05:51 PM Jun 18 2019
තාත්තා ණය වෙලා හදපු පිට්ටනියේ සෙල්ලම් කරලා ජාතික කණ්ඩායමට ගි...

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරිනියක් එකතුවෙලා තියනවා. ඇය 22 හැවිරිදි ප්‍රියා පූනියා. ඇය ර

05:17 PM Jun 18 2019
ඉන්දු පාකිස්තාන් මැච් එකේදී කෝලිට අවුට් වෙලා යන්න කියලා පාකි...

ඉන්දියා පාකිස්තාන් ක්‍රිකට් තරඟය ගැන මුළු ලෝකෙම අවධානය තිබුණා. නමුත් වැස්ස නිසා තරඟය හිතු තරම් සටනක්

05:01 PM Jun 18 2019
ශහිඩ්ගේ අලුත්ම Kabir Singh චිත්‍රපටය හදිසියේම වැඩිහිටියන්ට ප...

එළඹෙන සිකුරාදා ඒ කියන්නේ ජුනි 21 තිරගත වෙන්න නියමිතව තිබුණු, සුපිරි බොලිවුඩ් නළු ශහිඩ් කපූර් රංගනයෙන

03:16 PM Jun 18 2019
දෙව්නක පෝරගේ හට අන්තර්ජාතික සාම ත්‍යාගයක් (PHOTOS)...

ලෝක සාමයට දායක වීම වෙනුවෙන් ජාත්‍යන්තර සාමුහිකත්ව වර්ධන සංවිධානය (INTERNATIONAL INTERCHANGE DEVELOPM

02:26 PM Jun 18 2019

අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා එක්ක පෙම්සුව විඳින්න ගිය පෙම්වති නිසා වෙච්ච අවුලක්

ගොසිප්

සති අන්තයේ කඳුකර පෙදෙසක වැව් ඉස්මත්තේ  තම පෙම්වතිය සමග හුදකලාව වැව්සිරි නරඹිමින් සිටියදි එතැනට පැමිණි ඇයගේ පරණ පෙම්වතා දැක අලුත් පෙම්වතාට බායි කියා පරණ පෙම්වතා සමග පෙම් සුව විදීමට ගිය පුවතක් තලාතුඔය ප්රයදේශයෙන් වාර්තා වේ. 

පසුගිය ඉරිදා දින (17) තවමත් ගැටවර වියේ පසුවන මිතුරන් දෙදෙනෙකු තම පෙම්වතියන් ද සමග නිවෙස් වලට හොරෙන් මොරගොල්ල මුතුකෙලියාව වැව ඉස්මත්ත පිහිටි ප්ර දේශයට ගොස් නිදහසේ වැව්සිරි නරඹා ඇත. 

එසේ ඇවිදිමින් සිටින අතරේ එක් මිතුරෙකුගේ පෙම්වතියගේ පැරණි පෙම්වතා එම ස්ථානයට නොසිතූ මෙහොතක පැමිණ ඇත. ඔහු දැක සතුටින් පිනාගිය ඇය අලුත් පෙම්වතාට බායි කියා පැරණි පෙම්වතාගේ යතුරු පැදියේ නැගී ඉගිල ගොස් ඇත. 

සිද්ධියෙන් කම්පනයට පත් මිතුරන් දෙදෙනා මිතුරෙකු මාර්ගයෙන් මත්පැන් ගෙන්වා ගෙන  දුක සංසිදුවා ගැනීමට පදනම මත්පැන් පානය කොට ඇත. 

හවස් ජාමයේ නැවත නගරයට පැමිණිමට ත්‍රි රෝද රථයේ නැගී පැමිණීමේදි මාර්ග ආරක්ෂාවේ සිටි පොලිස් නිලධාරින්ටද හසුවී බීමත්ව රිය පැදවීම මත් පොලිස් කුඩූවේ ලගින්නටද සිදුවී ඇත. 

හන්තාන - චමින්ද කුමාර