Everything viagra uten resept you were buy viagra uk afraid to buy cialis uk ask men's viagra uden recept problems cialis uden recept best viagra online cialis all you acheter viagra pas cher need to know acheter levitra generique about impotence acheter cialis pas cher here acheter priligybest

Merit award winner - media | best web awards | | Last updated three minutes ago


හම්බන්තොටින් මත්තලින් මහින්දගේ නම ගැලවෙන්නේ

තහම්බන්තොට වරායෙන් හා මත්තල ගුවන් තොටුපොළෙන් මහින්ද රාජපක්ෂ යන නම ඉවත් කරන්න යැයි එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය නායකයන් විසින් කරන ලද ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.
මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඉකුත් 19 වැනිදා රාත්‍රි පේරාදෙණිය පොලිස් වසමේ සිදුකළ හදිසි වැටලීමකින් පසුව හෙරොයින් හා ගංජා සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක ඇතුළු 19 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
තසෙවණගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසු සිසුවියන් පිරිසක් මත්ද්‍රව්‍ය පානය කර බෝතල් කටුවලින් අත් කපා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ. සිසු සිසුවියන් අත් කපා ගැනීම පිළිබඳව විදුහල්පතිවරයා විසින් සොයා බැලීමේදී ඔවුන් මෙසේ අත් කපාගෙන ඇත්තේ මත්වෙන යමක් භාවිත කිරීම හේතුවෙන් බවට අනාවරණය වී ඇත.
ඉන්ධන මිල කිසි ලෙසකින්වත් වැඩි නොකරන බව රජය පවසයි. වැට් බදු උසාවි නියෝගයට විකල්පයක් ලෙස ඉන්ධන මිල ඉහළ යන බව පවතින මතයේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
නවසීලන්තයේ හෝටල් සමාගමක සියයට තිහක කොටස් ලබා දෙන බව පවසා වංචා කරන ලද මිලියන දහයක මුදල් පෙරේදා (20දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් විසින් පැමිණිලිකරුට ලබා දීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා විසින් නඩුව සමථයකට පත්කර සැකකරුවන් මුදා හැරීමට නියෝග කළේය.
ගම්පොළ, පුපුරැස්ස රජතලාව ගම්මානය හරහා ගලා යන අටබාගේ ඔයේ ජලයට විදුලිය යොදා මාළු අල්ලමින් සිටි බාල වයස්කරුවන් සිවු දෙනකුගෙන් දෙදෙනකුට විදුලි සැර වැදී ඇති අතර එහිදී 17 හැවිරිදි අයකු මියගොස් තිබේ.
අභිනවයෙන් පදවිප්‍රාප්ත වූ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ සහ වේඬරුවේ ශ්‍රී උපාලි, ආණමඩුවේ ධම්මදස්සි, ආචාර්ය මැදගම ධම්මානන්ද, උරුලෑවත්තේ ධම්මරක්ඛිත, ආචාර්ය ගොඩගම මංගල යන නාහිමිපාණන් වහන්සේ කොළඹ නගරයට වැඩම කරවා බුහුමන් පිදීමේ පුණේ‍යාත්සවය මේ මස 25දා (සඳුදා)
කුමන ඡන්ද ක්‍රමයකින් හෝ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න යැයි එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිති.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ චන්ද්‍රිකා මැතිනිය තවමත් එකට නටන එක නතර කර නොමැති බවත්, වෙනසකට තිබෙන්නේ අද ඉන්දියාව බෙර වැයීම් සහ ඇමෙරිකාව වන්නම් ගායනා කිරීම බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.
රාත්‍රි කාලයේ කොල්ලකරුවන් දෙදෙනකු විසින් මහමඟ යමින් සිටි යතුරුපැදිකරුවකු නවත්වා ඔහුගේ රුපියල් හතළිස් එක්දහසක මුදලක් හා ජංගම දුරකතනයද කොල්ලකා යතුරුපැදිය ක්‍රියාවිරහිත කොට එහි යතුරද ගෙන පලාගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
නවගමුව පොලිස් නිලධාරීන් ඊයේ (20) සිදු කළ වැටලීමකින් ව්‍යාජ රු.1000 නෝට්ටු 2ක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට
එළගිපිටිය ඇතුළු අරණායක  ප‍්‍රදේශ ගණනාවක නාය යෑමේ අවදානම නිසා කදවුරු ගත කොට සිටින පවුල් 800 කට ඇදන් හා ඇද ඇතිරිලි
නවගමුව පොලිස් නිලධාරීන් ඊයේ (20) සිදු කළ වැටලීමකින් ව්‍යාජ රු.1000 නෝට්ටු 2ක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට
එළගිපිටිය ඇතුළු අරණායක  ප‍්‍රදේශ ගණනාවක නාය යෑමේ අවදානම නිසා කදවුරු ගත කොට සිටින පවුල් 800 කට ඇදන් හා ඇද ඇතිරිලි
බස් රථවල ජී.පී.එස් දෝෂ සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවත් බස් රථය පිළිබඳව මගීන්ට  අවශ්‍ය තොරතුරු දැනගැනීමට
වසර 2024 ඔලිම්පික් කණ්ඩායම දැන් සිටම ශක්තිමත්ව ගොඩනඟන අඛණ්ඩ වැඩපිළිවෙලකට යෑමට හැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර
මෙවර විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ දී Z අගය (Z SCORE) ද පදනම් කරගනිමින් බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන
වසර හත්සීයකට ආසන්න කාලයක් අනුරාධපුර පුරවරයේ වැඩ විසූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් සිදු කරනු ලැබූ අනුරාධපුර
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං (Lee Hsien Loong)මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ
ඉන්දියානු සහ ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා අතර උපාය මාර්ගික සාකච්ඡා මාලාවේ දෙවන සැසිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයාර්
සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය
පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු පැහැරගෙන ගිය බව කියන සිද්ධිය මුළුමනින්ම අසත්‍යයක් බවත්, එම සිද්ධිය2
පොලිසිය දැන් වැඩ කරන්නේ මහජන අවශ්‍යතාව අනුව විතරයි.
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ප්‍රධාන ධාවන පථය අලුත්වැඩියා කිරීමට තීරණය කර ඇති නිසා ලබන වසරේ ජනවාරි

International

එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ්හී දී සුනිල්-නීලා හඬ මුසුවෙන් සුභාවිත ගී සැන්දෑවක් පසු ගිය 3 වන දා ඔරිගන් ලංකා කළා පදනම විසින් සංවිධානය කර තිබිණ. 
පැපුවානිව්ගිනියානු කලාපයේ පියාසර කරමින් තිබූ ඉන්දුනීසියානු ගුවන් යානයක් මගීන් 54 දෙනකුද සමඟ අතුරුදන් වී ඇතැයි නිලධාරීහු පවසති

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'ceylontoday.lk' Copyright © 2013 Ceylon Today. All rights Reserved.