මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරුවන් අද පෙරට්ටුවකට

  👤  3552 readers have read this article !
By mawbima 2017-03-21

කැලණිය-කුසුම්.එස්. හැන්නදි

පසුගිය 15දා කිරිබත්ගොඩ හෝටලයකදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමඟ පැමිණි තරුණ පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ මාධ්‍යවේදීන්ට පහර දුන් සැකකරුවන් සිවුදෙනා 19දා කිරිබත්ගොඩ පොලිසියට ඉදිරිපත් වී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ මෙම පිරිස අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන බව කිරිබත්ගොඩ පොලිසිය පැවැසීය.

පොලිසියට ඉදිරිපත් වූ මෙම සිවුදෙනා රාගම, කැලණිය සහ ගෝනවල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon