බැඳුම්කරේට සම්බන්ධ මාධ්‍යවලට ශ්‍රී ලනිප මාධ්‍ය සාකච්ඡා නෑ

  👤  1458 readers have read this article !
By mawbima 2017-04-13

දෙනගම ධම්මික රණවීර

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ ආයතන මඟින් පවත්වාගෙන යන මාධ්‍ය සඳහා සම්මුඛ සාකච්ඡා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී තිබේ. ඉදිරියේදී ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත් කරන බව ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය. සම්මුඛ සාකච්ඡා ලබා නොදෙමින් බැඳුම්කර වංචාවට සම්බන්ධ පුවත්පත් ඇතුළු මාධ්‍ය වෙත මේ වන විට ඒකාබද්ධ විපක්ෂයද වාරණයක් පනවා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon