වීසා නැතිව රැඳී සිටි පාකිස්තානු ජාතිකයාට රු. 50,000ක් දඩ

  👤  1309 readers have read this article !
By mawbima 2017-04-13

අමිල අබේරත්න

වීසා නොමැතිව මෙරට රැඳී සිටි පාකිස්තානු ජාතිකයකුට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය රුපියල් 50,000ක දඩයක් නියම කරමින් සරල වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය. එලෙස දඩ නියම වූයේ අලි යවා නමැති පාකිස්තානු ජාතිකයකුටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon