ගණේදිවුල්වැව ලඳු කැලේකින් ඇතකුගේ සිරුරක් හමුවේ

  👤  1351 readers have read this article !
By mawbima 2017-04-13

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

වෙඩි තබා මරා දැමූ ඇතකුගේ මළ සිරුරක් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගණේදිවුල්වැව ලඳු කැලයකින් පෙරේදා (11දා) හමුවී ඇත.
උස අඩි 8ක් පමණ වන මෙම ඇතාගේ වයස අවුරුදු 30ක් පමණ වන බවත් ඇතාට වෙඩි තබා ඇත්තේ මළසිරුර හමුවීමට දින දෙකකට පෙර බවත් ගල්ගමුව වනජීවී නිලධාරීහු කියති.
දඩයමේ ගිය පිරිසකගේ මුහුණට මුහුණ මෙම ඇතා හමුවීම නිසා මෙසේ වෙඩි තබන්නට ඇතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon