මාධ්‍යවේදී හසිතගේ සුවදුක් බලන්න

  👤  1346 readers have read this article !
By mawbima 2017-04-13

හදිසි අනතුරකට ලක්ව රොගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංකගේ සුවදුක් විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අකංලක වෙසෙන පිළියන්දල නිවසට ගොස් තිබිණි.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හසිත අකලංකට මුදල් ත්‍යාගයක්ද පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon