බී.ජී.ආර්.ජී. ආධුනික කාර්ටින් ශූරතාවලිය “ඒ” කාණ්ඩයේ පළමු තැන අනිෂ්ට

  👤  1311 readers have read this article !
By mawbima 2017-04-13

ට්ධ ම්චපබ අචජඪදඨ ඛ්තභඡ විසින් සංවිධානය කරන ලද බී.ජී.ආර්.ජී. (ඕට්අට්) ආධුනික කාර්ටින් ශූරතාවලිය පසුගියදා බණ්ඩාරගමදී පැවැති අතර, අනිෂ් රණසිංහ "ඒ" කාණ්ඩයෙන් පළමු ස්ථානය දිනාගනු ලැබීය.
"ඒ", "බී", "සී", "ඩී", "ඊ", හා 'එෆ්' වශයෙන් පැවැති මෙම තරගාවලියේ "ඒ" කාණ්ඩයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් අවිශ්ක ප්‍රේමදාසට හා ලිනාල් ගුණතිලකට හිමිවිය.

මේ අතර කාන්තා විවෘත තරගාවලියේ ජයග්‍රහණය අශ්විතා වික්‍රමට හිමිවූ අතර එහි දෙවැනි තැන මේරිස් නවරත්නටත්, තෙවැනි තැන සහන්දි මීගමටත් හිමිවූහ.
තරග ප්‍රතිඵල
ආධුනික "බී" කාණ්ඩය
1 හරේන්ද්‍ර කරුණාරත්න, 2. චවිඳු ලවන් කෝදාගොඩ, 3. අසංක රත්නප්‍රිය සොයිසා
ආධුනික "සී" කාණ්ඩය
1 ෂෙහාන් චරිත් ද අල්විස්, 2. හේෂාන් ලසිත් කුලතුංග,
3. රොන්වැලි කනිෂ්ක රඹුක්වැල්ල
ජේ‍යෂ්ඨ "ඩී" කාණ්ඩය
1 අශ්විතා වික්‍රම, 2. සයුරික ලි¼විඳු, 3. තීනුෂ සංජුල පෙරියප්පෙරුම
ජේ‍යෂ්ඨ "ඊ" කාණ්ඩය
1 ශ්‍යාමාල් මෙන්ඩිස්, 2. ඇන්ජලෝ සෙනෙවිරත්න, 3. ශක්ති අනුරාධ ගුණසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon