අගමැතිගෙන් ජනපතිට විශේෂ වාර්තාවක්

  👤  1697 readers have read this article !
By mawbima 2017-04-16

දෙනගම ධම්මික රණවීර

මේ වසරේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සකස් කළ විශේෂ වාර්තාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු සම්පාදනය කරමින් සිටින බව එ.ජා.ප. අභ්‍යන්තර ආරංචි මාර්ග
සඳහන් කරයි.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා වන මධ්‍යස්ථානයේ උපදෙස් අනුව එම ආර්ථික වැඩපිළිවෙළ සකස් කෙරෙන බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon