ආණ්ඩුවේ මැති - ඇමැති පිරිසක් ස්වාධීන වෙන්න යති

  👤  1707 readers have read this article !
By mawbima 2017-04-16

සිදත් මෙන්ඩිස්

තඑක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන අගෝස්තු මාසයේදී අවසන් වීමත් සමඟ ආණ්ඩු පක්‍ෂයේ සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ප්‍රගතිශීලී මැති ඇමැතිවරුන් පිරිසක් මෙලෙස ස්වාධීන වීමට තීරණය කර තිබේ. ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව අසමත් වීමත් අමාත්‍ය ධුරවල කටයුතු කිරීමේදී පවතින ගැටලුකාරී තත්ත්වයන්ට මෙතෙක් විසඳුම් නොලැබීමත් හේතුවෙන් ආණ්ඩුවේ වගකීම්වලින් නිදහස් වීමට මේ තීරණය ගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon