මැයි රැලියේදි ජනතාවට දැනෙන දෙයක් කියන්න රනිල් සැරැසෙයි

  👤  1671 readers have read this article !
By mawbima 2017-04-16

උපතිස්ස පෙරේරා

තවත්මන් රජයේ ශීඝ්‍ර ආර්ථික සැලසුම් යටතේ ඉදිරි දෙවසර තුළ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර එජාප මැයි දින රැලියේදී සිදුකිරීමට නියමිතය.

හම්බන්තොට වරාය, ජී.එස්.පී. දීමනාව, එට්කා ගිවිසුම, කර්මාන්ත කලාප, සංචාරක කලාප, විදේශ ආයෝජන සංවර්ධන කටයුතු පිළිබඳ හා 2018 සිට වැට් බදු අඩු කිරීම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon