මහනුවරින් පාර්ලිමේන්තුවට වැඩමකළ හිමිවරු ඇමැති කිරිඇල්ල හමුවෙති

  👤  3226 readers have read this article !
By mawbima 2017-01-12

මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි නියෝජ්‍ය ලේඛකාධිකාරි පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියන් හා නියෝජ්‍ය පරිවේණාධිපති ඇටිපොළ මහින්ද හිමියන් ප්‍රධානව එම ආචාර්ය මණ්ඩලය සහ පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ 400 නමක් ඊයේ (11දා) පාර්ලිමේන්තු සංකීර්ණය නැරැඹීමට වැඩම කළහ.

සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරාධනයෙන් එසේ වැඩම කළ භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නැරැඹූ අයුරු. අමාත්‍යවරයාද පසෙකින් සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon