සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්

  👤  3841 readers have read this article !
By mawbima 2017-01-17

දෙනගම ධම්මික රණවීර

වසර 175ක් පැරැණි 1842 අයාල ආඥාපනත සංශෝධනය කර සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.

ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අද (17දා) හෝ ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට පවතින නීතිය අනුව ප්‍රසිද්ධ සමලිංගික සේවනය තහනම්ය. කැබිනට් පත්‍රිකාව විදේශ ඇමැති මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon